ශේෂාද්‍රි කියන්නේ සිනමාවට බිහිවූ දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය අතිනත ගත්තේ ගායන ශිල්පී ක්‍රිෂාන් සමගින්. ඔවුන්ගේ කැදැල්ලට පැමිණි හුරතල් පුංචි අමුත්තිය තමයි ක්‍රිෂාර්යා. මේ වන විට ක්‍රිෂාර්යා ශේෂාද්‍රිට වඩා ජනප්‍රියයි. ප්‍රියසාද් පවුලේ බාලම සාමාජිකයා වන ක්‍රිෂාර්යා සමඟ ඔවුන් පසුගිය දා ලස්සන Photoshoot එකක් කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,
ශලනි තාරකා කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රිය චරිතයක්. සුන්දර ගවුම් විලාසිතාවකින් සැරසී ලබා ගත් ඡායාරූප කිහිපයක් ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න.
ප්‍රියසාද් පවුලේ බාලයා වන ශනුද්‍රි ප්‍රියසාද් වර්තමාන කලා ලෝකයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. රංගනයට වගේම ගායනය, නර්තනය හා නිරූපනයටත් ඇය දක්ෂයි. ශනුද්‍රි සමාජ මාධ්‍යයේ ද ඉතාමත් ජනප්‍රිය කෙනෙක්. ඇය නිරන්තරයෙන් විවිධාකාරයේ ඡායාරූප සඳහා පෙනී සිටිනවා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ එවැනි සුන්දර ඡායාරූප පෙළක් දක්නට ලැබුණා. ඡායාරූප පහතින්,
චමත්කා ලක්මිණි කියන්නේ සරාගී සුරූපී රංගන ශිල්පිනියක්. ඇය රංගනයට වගේම නිරූපණයටත් දක්ෂ කෙනෙක්. ඇගේ සරාගී ඡායාරූපවලට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන්නේ ඉහළ ප්‍රතිචාරයක්. ඇය සාරියකින් හැඩවී ගත් සුන්දර ඡායාරූප පෙළක් අපට හමුවුණා. ඡායාරූප පහතින්,
අමායා අදිකාරී කියන්නේ මේ වන විට කලා ලෝකයේ වගේම සමාජ මාධ්‍යයේ ඉතා ජනප්‍රිය චරිතයක්. ඇයට සමාජයේ කෙතරම් විවේචන එල්ල වුවත් ඇය ඒවා මගහරිමින් තම ජීවිතය සතුටින් ගෙවනවා. ඇය පසුගිය දා සුන්දර බටහිර මනාලියක් ලෙස හැඩ වී ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. ඡායාරූප පහතින්,
ප්‍රවීණ ගායන ශිල්පී රූකාන්ත ගුණතිලකගේ හා චන්ද්‍රලේඛා පෙරේරාගේ ආදරණීය දියණිය වින්ඩි ගුණතිලක වන අතර සනුක වික්‍රමසිංහ කියන්නේ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂක සංගීත් වික්‍රමසිංහගේ වැඩිමහල් පුත්‍රයයි. ඔවුන් දෙදෙනා සංගීත ලෝකයේ දක්ෂ ගායන තරු දෙපළක්. මෑතකදී ඔවුන් දෙදෙනා එකතු වෙලා කරපු “අයියෝ සාමි” ගීතය ඉතාමත් ජනප්‍රිය වූ ගීතයක්. එයට මෙරටින් මෙන්ම ඉන්දියාවෙන් ද ඉතාමත් ඉහළ ප්‍රතිචාර ලැබුණා. පසුගිය […]
එමාෂා සෙනෙවිරත්න කියන්නේ නව පරපුරේ සිටින දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රිය චරිතයක්. ඒ ඇය සමාජ මාධ්‍යයට එක් කරන විවිධ ඡායාරූ නිසා. පසුගිය දා ඇය සිය උපන්දිනය වෙනුවෙන් ලස්සන ඡායාරූපගත කිරීමක් සිදුකර තිබුණා. එමාෂා නීල වර්ණ සුරංගනාවියක් වගේ. ඒ සඳහා ඉහළ ප්‍රතිචාරත් හිමිව තිබුණා. එම ඡායාරූප පහතින්,
දිනක්ෂි කියන්නේ අපේ රටේ සිනමාවේ වගේම ටෙලි තිරයේ අතිදක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය පුංචි දියණියකගේ මවක්. දැන් දිනක්ෂි සාරංගට වැඩිය ජනප්‍රිය ඔවුන්ගේ දියණිය වන චුංගා. දිනක්ෂි කාලෙන් කාලෙට විවිධාකාරයේ විලාසිතා වලින් හැඩවෙනවා. මෙවර ඇය කාලෙකට පස්සේ ඔසරියකින් සැරසී තිබුණා. ඡායාරූප පහතින්,
නිපුනිකා දිසානායක කියන්නේ ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වුණත් ඇය විවාහයෙන් පසු කලාවෙන් ටිකක් ඈත්වෙලයි ඉන්නේ. ඇය හුරුබුහුටි පුංචි සිඟිතියකගේ මවක්. නිපුනිකා, ලහිරු සහ පුංචි දියණිය බොහොම ආදරයෙන් සතුටින් සිටින පවුලක්. ඇය සිය සැමියා වන ලහිරු සමඟ කළ ආදරණීය ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න.
ටීනා ශනෙල් නිරූපණ ක්ෂේත්‍රයේ දක්ෂයෙක් වගේම රංගන ක්ෂේත්‍රයෙත් නිතර ඇස ගැටෙන නිළියක් ඒ වගේම නර්තනයටත් ඇය දක්ෂයි. ඒ ජනප්‍රියත්වය නිසාම ඇය කරන කවර ආකාරයේ විලාසිතාවක් වුනත් කතාබහට ලක් වෙනවා. මෙවර ඇය බටහිර පන්නයේ මනාලියක් ලෙස හැඩ වී රූගත කිරීමක් සිදුකර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.
රිදී තිරයට නැතුවම බැරි ඇය නමින් උදාරි වර්ණකුලසූරියයි. ටෙලි නාට්‍ය මෙන්ම චිත්‍රපට නිළියක් ලෙස ඇය අතිශය ජනප්‍රියයි. පසුගිය දිනක ඇය 36 වන උපන්දිනය සැමරුවා. නමුත් මේ සැරේ උදාරි උපන්දිනය සමරලා තියෙන්නේ නම් තනියම. ඡායාරූප පහතින්,
ඉෂාරා සදමිණි කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක්, ආයුර්වේද වෛද්‍යවරියක් වගේම නිවේදිකාවක්. ඉෂාරා චූටි දුවෙක්ගේ අම්මා කෙනෙක් වගේම ඇය විවාහ වෙලා ඉන්නේ රංගන ශිල්පි අනුර පතිරණ සමගයි. කාලෙකට පස්සේ ඇය සැමියා සමග අපූරූ ඡායාරූපගත කිරීමකට පෙනී සිටියා. ඉතින් එම ඡායාරූප සමාජ මාධ්‍යයට එක්කර තිබුණා. ඡායාරූප පහතින්,