News Line| Off Air| Games
Generic placeholder image

Mar
25

ඉෂාරා – අනුරගේ අලුත්ම ඡායාරූප එකතුව

Generic placeholder image

ඉෂාරා සදමිණි කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක්, ආයුර්වේද වෛද්‍යවරියක් වගේම නිවේදිකාවක්. ඉෂාරා චූටි දුවෙක්ගේ අම්මා කෙනෙක් වගේම ඇය විවාහ වෙලා ඉන්නේ රංගන ශිල්පි අනුර පතිරණ සමගයි. කාලෙකට පස්සේ ඇය ‌සැමියා සමග අපූරූ ඡායාරූපගත කිරීමකට පෙනී සිටියා. ඉතින් එම ඡායාරූප සමාජ මාධ්‍යයට එක්කර තිබුණා. ඡායාරූප පහතින්,


Mar
23

නැවතත් යුග දිවියට පිවිසුණු කවින්ද්‍යා – බුද්ධික

Generic placeholder image

කවින්ද්‍යා දුල්ෂානි කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය නිවේදනයටත් නිරූපණ ශිල්පයටත් එක ලෙස දක්ෂයි. කවින්ද්‍යා සහ බුද්ධික කියන්නේ සතුටින් සිටින ආදරණීය යුවලක්. ඇය විවාහයෙන් පසු බුද්ධික සමඟ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් හි ජීවත් වෙනවා. එහිදී උඩරට මනාළ යුවලක් ලෙස සැරසී කළ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා. ඡායාරූප පහතින්,


Mar
22

උදාරිගේ අලුත්ම ඡායාරූප එකතුව

Generic placeholder image

උදාරි වර්ණකුලසූරිය කියන්නේ ජනප්‍රිය මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක්. එමෙන්ම ඇය වර්තමාන ටෙලි තිරය තුල වඩාත් කැපී පෙනෙන තාරකාවක්. උදාරි ඇගේ සුන්දර ඡායාරූප නිතරම සමාජ මාධ්‍යවල පල කරන බව අප කවුරුත් දන්නවා ඇති. ඇය මේ ළඟදී සුන්දර ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍යයේ පල කර තිබුණා. ඇය එහි උඩරට ඔසරියකින් සැරසී සිටියා. ඡායාරූප පහතින්,


Mar
22

දිල්කිගේ Birthday Shoot එක

Generic placeholder image

දිල්කි කියන්නේ අපේ රටේ ගොඩක් දෙනා ආදරේ කරන ජනප්‍රිය ගායිකාවක්. ඇයගේ උපන්දිනය පසුගිය දවසක යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ඇය ලස්සනම ලස්සන ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. එම ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නටත් ඇය අමතක කළේ නෑ. ඡායාරූප පහතින්,


Mar
21

දිනක්ෂිගේ Birthday Shoot එක

Generic placeholder image

දිනක්ෂි, සාරංග කියන්නේ හැමෝම ආදරය කරන අපේ රටේ ඉතාමත් දක්ෂ ජනප්‍රිය දෙපළක්. දිනක්ෂි එයාගෙ උපන්දිනයට සරාගී ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. ඇය එම ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නට අමතක කළේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න,


Mar
21

මාධවී – කසුන්ගේ ආදරය

Generic placeholder image

ඇන්තනී පවුලේ වැඩිමහල් දියණිය මාධවී වත්සලා කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් ඒ වගේම ගායිකාවක්. ඇගේ පෙම්වතා වන්නේ තරුණ නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගලයි. මේ දෙදෙනා පසුගියදා අලංකාර ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න.


Mar
20

“සරෝජා” දැන් Doctor කෙනෙක්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ 2000 වසරේ තිරගත වූ “සරෝජා” සිංහල ළමා චිත්‍රපටිය ඔබ කවුරුත් ආසාවෙන් රස විඳින ලද චිත්‍රපටියක්. ඇය රංගනයෙන් ජාත්‍යන්තර සම්මාන දෙකක් ලංකාවට ලබා දුන් චරිතයක්. එම චිත්‍රපටියේ සිටි “සරෝජා” ළමා නිළිය එනම් නිත්‍යවානී කන්දසාමි මේ වන විට කළුතර ශීක්ෂණ රෝහලේ ශල්‍ය වෛද්‍යවරියක් ලෙස කටයුතු කරනවා. ඇයගේ එම සුන්දර ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට […]


Mar
20

දිල්කිගේ සුරූපී Photoshoot එක

Generic placeholder image

දිල්කි උරේශා කියන්නේ කෙටි කාලයකින් සංගීත ක්ෂේත්‍රයෙන් හිනි පෙත්තටම ගිය රසික රසිකාවියන්ගේ සිත් දිනාගත් සුරූපී ගායන ශිල්පිනියක්. ඇයගේ “සත්තයි මට ඔබ වාගේ” ගීතය ඉතාමත් ජනප්‍රිය වූ ගීතයක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය සුන්දර ඡායාරූගත කිරීමක් සිදු කර ඇති බව දුටුවා. එම ඡායාරූප පහතින්,


Mar
19

දිනක්ෂිට සාරංග සහ චුන්ගාගෙන් Surprise එකක්

Generic placeholder image

සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ අපේ රටේ ජනප්‍රිය වගේම ආදරණීය කලා තරු යුවලක්. මේ වන විට ඔවුන් දෙදෙනාගේ හුරතල් දියණිය චුන්ගාත් ජනප්‍රිය චරිතයක්. ඊයේ දිනක්ෂිට විශේෂ දවසක්. ඒ ඇයගේ උපන්දිනයයි. ඒ වෙනුවෙන් දිනක්ෂිට සාරංග සහ චුන්ගාගෙන් Surprise එකක් ලැබුණා. එහිදී ඔවුන් තිදෙනා ආදරණීය ඡායාරූපගත කිරීමක් සිදුකර සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා. එම ඡායාරූප පහතින්,


Mar
19

අකිලගේ උපන්දින තෑග්ග

Generic placeholder image

අකිල ධනුද්දරට පසුගිය දවසක් විශේෂ වුණා. ඒ ඔහුගේ උපන්දිනය වගේම ආදරණිය බිරිද එමී ඔහුට දීපූ තෑග්ග නිසා. ඒ එමී නැවතත් පුතකුට උපත ලබා දුන්නා. අකිලට එදා සමරපු හොඳම සහ අමතක නොවන උපන්දිනය වෙන්න ඇති. ඔහු ඒ විශේෂ දවස මෙලෙස සමරා තිබුණා. එහි ඡායාරූප ඔහු සමාජ මාධ්‍යයට එක් කරන්නටත් අමතක කළේ නෑ. ඡායාරූප පහතින් බලන්න.


Mar
18

නෙත්මිගේ මවගෙන් උපන්දිනයට Photoshoot එකක්

Generic placeholder image

නෙත්මි රොෂෙල් කියන්නේ හැමෝම ගොඩක් හඳුනන රංගන ශිල්පිනියක්. නෙත්මිගේ රංගනය වගේම ඇයගේ පවුලේ අය ගැනත් ඔබ කවුරුත් දැනගන්න කැමති ඇති නේ. පසුගිය දා නෙත්මිගේ මව සිය උපන්දිනය සැමරුවා. ඒ වෙනුවෙන් ඇයගේ මව තම දියණියන් දෙදෙනා සමඟ උඩරට මනාලියන් ලෙස සැරසී ලස්සනම ලස්සන ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. එහිදී නෙත්මි සහ ඇයගේ නැගනිය ද ඡායාරූප ගැනීමට […]


Mar
16

උපන්දිනය වෙනුවෙන් යොහානිගෙන් Photoshoot එකක්

Generic placeholder image

යොහානි හෙට්ටිආරච්චි කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය මෙන්ම හුරතල් රංගන ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍ය තුළත් අතිශය ජනප්‍රිය චරිතයක්. පසුගියදා ඇය සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇය අලංකාර සුරංගනාවියක් ලෙසින් හැඩවී ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එම ඡායාරූ සමාජ මාධ්‍යයට එක් කරන්නටත් ඇය අමතක කළේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post