News Line| Off Air| Games
Generic placeholder image

Mar
2

අංජලී – තරිඳුගේ විවාහ සංවත්සරය

Generic placeholder image

සිනමාවේත් පුංචි තිරයේත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි අංජලී ලියනගේ කියන්නේ. අංජලී සහ ඇයගේ සැමියා වන තරිඳු පෙරේරා බොහොම සතුටින් සහ ආදරයෙන් ඉන්න යුවලක්. එම දෙපළ පසුගිය දවසක ඔවුන්ගේ විවාහ සංවත්සරය සඳහා සුන්දර ඡායාරූපගත කිරීමක් සිදුකර තිබුණා. එම ඡායාරූප පහතින්,


Mar
1

කස්තුරිගේ අලුත්ම Photoshoot එක

Generic placeholder image

නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන කස්තුරි ජයවර්ධන රංගනයට වගේම නිරූපණයටත් දක්ෂ කෙනෙක්. පසුගිය දා ඇය ආදරවන්තයින්ගේ මාසය වෙනුවෙන් සුන්දර ඡායාරූපගත කිරීමක් සිදුකර තිබුණා. එම ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. ඡායාරූප පහතින්,


Feb
29

ශලනි නිහතව බලන්න කැනඩාවේ ගිහින්

Generic placeholder image

ශලනි කියන්නේ හැමෝම ආදරය කරන කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම ශලනි සහ ඇයගේ සැමියා වන නිහත ගොඩක් ආදරණීය යුවලක්. පසුගිය දවසක ශලනි නිහතව බලන්න කැනඩාවේ ගිහින් තිබුණා. ඔවුන් දෙදෙනා එහිදී ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. ඡායාරූප පහතින්,


Feb
28

හංස ජෝඩුවක් වැනි මාධවී – කසුන්

Generic placeholder image

ජැක්සන් ඇන්තනී මහතාගේ වැඩිමහල් දියණිය වන මාධවී වත්සලා කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ගායිකාවක්. ඇයගේ පෙම්වතා වන්නේ තරුණ නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගලයි. මේ දෙදෙනා පසුගිය දා උත්සවයක් සඳහා සහභාගී ‌වී ලබාගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එහි ඔවුන් දෙපළ හංස ජෝඩුවක් ලෙස සැරසී සිටියා. ඡායාරූප පහතින්,


Feb
27

ශනුද්‍රිගේ මෙල්බන් සංචාරය

Generic placeholder image

ප්‍රියසාද් පවුලේ බාලයා වන ශනුද්‍රි ප්‍රියසාද් කුඩා කාලයේ සිට කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම ගායනයටත්, නර්තනයටත් හා නිරූපණයටත් ඇය එලෙසින්ම දක්ෂයි. ඇය පසුගිය දිනක මෙල්බන් නගරයෙහි සංචාරයක යෙදී තිබුණා. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට එහිදී ගත් වෙනස්ම ආකාරයේ ඡායාරූප පෙළක් දක්නට ලැබුණා. එම ඡායාරූප පහතින්,


Feb
26

ජනප්‍රියත්වයෙන් හිනිපෙත්තටම ගිය දුෂේනි

Generic placeholder image

දුෂේනි මියුරංගි කියන්නේ රංගනයටත් නර්තනයටත් ජනප්‍රියත්වයෙන් ඉහලින්ම සිටින රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය නිරූපණ ක්ෂේත්‍රයට ද සම්බන්ධ වී කටයුතු කරනවා. ඇය මෙවර සුමති සම්මාන උළලේ දී ජනප්‍රියම නිළිය ලෙස ද සම්මාන ලැබුවා. සම්මානය අතැතිව ඇය සුන්දර ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එම ඡායාරූප පහතින්,


Feb
25

තිසුරිගෙන් අම්මාට ආදරණීය සුබ පැතුමක්

Generic placeholder image

ප්‍රවීණ කලා ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලිගේ කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. පසුගියදා ඇය සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇගේ දියණීය රංගන ශිල්පිනී තිසුරි යුවනිකා විසින් ආදරණීය සුබ පැතුමක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. ඒ ඡායාරූප කිහිපයක්ද සමගින්. සටහන හා ඡායාරූප පහතින් බලන්න


Feb
22

රුවංගිගේ Baby Shower Party එක

Generic placeholder image

රුවංගි රත්නායක කියන්නේ කලා ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් අතර ආදරය දිනාගත් චරිතයක්. පසුගිය කාලයේ ඇය ටෙලි තිරයේ දක්නට නොලැබීමට හේතුව වූයේ ඇය මවක් වීමට සූදානම් වී සිටින නිසාය. ඇය ඒ වෙනුවෙන් baby shower party එකත් සමඟ ලස්සන photoshoot එකක් කරලා තිබුණා. එම සුන්දර ඡායාරූප පෙළ පහතින් බලන්න.


Feb
22

දිනේෂ් චන්දිමාල් පිය පදවිය ලබන්නට සූදානම්

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් පිය පදවිය ලබන්නට සූදානම්ව සිටිනවා. ඔහු බිරිඳ සමග මංගල උත්සවයකට සහභාගී වී ගත් ආදරණීය ඡායාරූපගත කිරීමක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට නෙත ගැටුණා. ඡායාරූප පහතින් බලන්න,


Feb
21

පුබුදු – මාෂි කැදැල්ල සරසන පුංචි සුරංගනාවිය

Generic placeholder image

සිනමාවට නැතුවම බැරි රංගන ශිල්පියෙක් තමයි පුබුදු චතුරංග කියන්නේ. ඒ වගේම ඔහුගේ ආදරණීය බිරිඳ මාෂි සිරිවර්ධන කියන්නෙත් සිනමාවේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. ඔවුන් දෙදෙනාගේ කැදැල්ල හැඩ කරන්නට පැමිණි පුංචි අමුත්තා සමග මේ දෙදෙනා ගත කරනා ආදරණීය හෝරාවන් සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කර නෑ. එම ඡායාරූප පහතින් බලන්න,


Feb
20

ගයත්‍රිගෙන් නයනාට සුබ පැතුමක්

Generic placeholder image

කලා ලෝකයේ සිටින හොඳම යාළුවෝ දෙන්නෙක් තමයි ගයත්‍රි ඩයස් හා නයනා කුමාරි කියන්නේ. මේ දෙදෙනාම රංගන ශිල්පිනියන් වගේම රූපලාවන්‍ය ශිල්පිනියන්. පසුගියදා ගයත්‍රි සිය සමාජ මාධ්‍යය ගිණූමේ නයනා කුමාරි වෙනුවෙන් ආදරණීය සුබ පැතුමක් එක් කර තිබුණා. ඒ ඇගේ උපන්දිනය වෙනුවෙන්. එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,


Feb
19

කාංචනා අනුරාධිගේ ආදරණීය කැදැල්ල

Generic placeholder image

කාංචනා අනුරාධි කියන්නේ මෙරට මෙන්ම පිටරට ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායිකාවක්. ඇයට හැමෝගෙම ආදරය නොඅඩුව ලැබෙනවා. ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය පවුලෙ අය සමඟ ගත් ආදරණීය ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. එම ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post