News Line| Off Air| Games
Generic placeholder image

Jan
8

මගේ හයියට හිටපු ඔයා, අද මාව තනිකරලා යන්න ගියා… සෙනාලිගෙන් සංවේදී සටහනක්

Generic placeholder image

කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වන සෙනාලි ෆොන්සේකා කියන්නේ කලා පවුලකින් පැමිණි කෙනෙක්. මේ නම් කියන්න යන්නේ ඇගේ කලා ජීවිතය ගැන නම් නෙමෙයි. ඇගේ පෞද්ගලික ජීවිතය හා සම්බන්ධ කතාවක්. ඇගේ පියා මීට ටික කලකට ඉහතදි මෙලොව හැර ගියා. එය සියල්ලන්ම දන්නා කරුණක්. ඊයේ දින ඇගේ මව අභාවප්‍රාප්ත වුණා. ඉතින් ඒ පිළිබඳව ඇගේ සමාජ මාධ්‍යයට […]


Jan
8

ක්‍රිකට්වලින් පොලීසියට ගිය අපේ කොල්ලෝ

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂ පිතිකරුවෙකු වූ කුසල් ජනිත් පෙරේරා ඇතුළු ක්‍රිඩකයින් 6 දෙනෙක් පොලිස් සේවය සඳහා එක් වී තිබෙනවා. එදින ඔවුන් කැමරා කාචයට හසු වී තිබුණේ මෙන්න මෙහෙමයි ,


Jan
7

කසුන්ගේ පියා ගැන මාධවී තැබූ සංවේදී සටහන

Generic placeholder image

කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ ආදරණීය පියානන් පසුගියදා අභාවප්‍රාප්ත වුණා. ඇන්තනී පවුලේ වැඩිමහල් දියණිය වන මාධවී ඇන්තනීගේ ආදරණීය සහකරු වූ කසුන් මහේන්ද්‍රගේ පියා නික්ම යෑම පිළිබඳව ඇය සංවේදී සටහනක් සිය මුහුණු පොතට එක් කර තිබුණේ මෙලෙසයි,


Jan
6

ඔයාගේ වටිනාකම දැනෙන තැනක රැදෙන්න….

Generic placeholder image

පියුමි බොතේජු කියන්නේ ප්‍රේක්ෂක ආදරය නිරන්තරයෙන් ‌ලබන රංගන ශිල්පිනියක්.  ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි. ඒ ඇය නිරන්තරයෙන් විවිධ වූ සටහන් එයට එක් කරනා නිසාවෙන්. පසුගියදා ඇය සිය සමාජ මාධ්‍යයට අපූරු සටහනක් එක් කර තිබුණා. එය පහතින් බලන්න, ඔයාගේ වටිනාකම දැනෙන තැනක රැදෙන්න…. ඔයාගේ හිනාව නැති කරන්නැති තැනක ඉන්න….. ඔයාට ආදරේ කරන අයට ආදරේ කරන්න….. […]


Jan
5

යුරේනි නොෂිකාට ඇමරිකාවෙන් ලැබුණු ආරාධනය

Generic placeholder image

යුරේනි නොෂිකා කියන්නේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපිකාවක්. නිරන්තරයෙන් නිර්මාණ තුළින් ඇයව දකින්නට නොලැබුණත් ඇගේ නිර්මාණයන් ප්‍රේක්ෂකයාට අමතක නොවන ආකාරයේ ඒවායි. ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකීක කලාකරුවෙකුට නොලැබෙන ආකාරයේ අවස්ථාවක් ඇයට ලැබී තිබුණා. ඒ ඇමරිකාවේ රියැලිටි වැඩසටහනක ආරාධිත විනිසුරුවරියක් ලෙස සහභාගී වීමට ඇයට අවස්ථාව හිමිවීමයි. ඒ Meet the Drapers නම් රියැලිටි […]


Jan
5

2024දි Positive mindset එකක් තියගෙන ගේමක් ගහන්න…

Generic placeholder image

කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වන සෙනාලි ෆොන්සේකා කියන්නේ කලා පවුලකින් පැමිණි කෙනෙක්. ඇය ටෙලි තිරයේ හා සිනමාවේ මෙන්ම සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. පසුගියදා ඇය සමාජ මාධ්‍යයට අපූරු සටහනක් එක් කර තිබුණා. ඒ 2024 නව වර්ෂය වෙනුවෙන් සිය රසිකයන් වෙනුවෙන් තැබූ සටහනක්. සටහන පහතින් බලන්න, ” 2024 මට සුවිශේශී අවුරුද්දක් වෙවී කියා මට විශ්වාසයී!! […]


Jan
4

චතුරිකාගේ උපන්දිනය වෙනුවෙන් ගයාන් තැබූ ආදරණීය සටහන

Generic placeholder image

සිනමාවේ හා ටෙලි තිරයේ නිරන්තරයෙන් ඇස ‌ගැටෙන ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි චතුරිකා පීරිස්. පුංචි දියණියකගේ මවක් වන ඇය ටිකක් කාර්යබහුල චරිතයක්‍. පසුගියදා ඇය සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇයගේ සැමියා වන ගයාන්ගෙන් ආදරණීය සුබ පැතුමක් ලැබී තිබුණා. එය පහතින් බලන්න,


Jan
3

හොඳම යාළුවෙක් ආයෙ දුව හැටියට ඇවිත්

Generic placeholder image

මනුරංග කියන්නේ ජනප්‍රිය ගී පද රචකයෙක් වගේම නිවේදකයෙක්. ඔහුගේ අතින් ලියවෙන ගීත ටික කලකින් ඉතා ජනප්‍රිය වෙනවා. ඔහු සමාජ මාධ්‍යයේත් එක ලෙස ජනප්‍රියයි. පසුගියදා ඔහු සමාජ මාධ්‍යය වෙත ආදරණීය සටහනක් එක් කර තිබුණා. ඒ ඔහුගේ පුංචි දියණියගේ උපන්දිනය වෙනුවෙන්. එයට විශාල ප්‍රතිචාරත් හිමිව තිබුණා. එම සටහන පහතින් බලන්න, සංසාරේ කොහේ හෝ යාලුවෝ හැටියට දුක සතුට […]


Jan
2

රයිනිගේ හීන සැබෑ වෙලා

Generic placeholder image

ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි කෙනෙක් තමයි රයිනි චාරුකා කියන්නේ. කලා පවුලකින් ක්ෂේත්‍රයට පැමිණ ගීත කලාව තුල ඇයටම ආවේනික වූ අනන්‍යතාවක් ගොඩනගාගත් ඇය දක්ෂ ගායිකාවක්. ඇය සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. පසුගියදා ඇය සිය සිහින සැබෑ විම පිළිබඳව ස්තූතිවන්ත වෙමින් සමාජ මාධ්‍යයට සටහනක් එක් කර තිබුණා. එය පහතින් බලන්න,


Jan
1

ප්‍රමුදිගේ දියණිය උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ප්‍රමුදි කරුණාරත්න කියන්නේ පුංචි තිරයේ වගේම රීදි තිරයේත් නම රැන්දූ කෙනෙක්. ඇයව බොහෝ දෙනෙකු හදුනන්නේ පුංචි පැංචි යනුවෙන්. ඇය දැන් දියණියන් දෙදෙනෙකුගේ ආදරණීය මවක්. පසුගිය දිනක ඇගේ වැඩිමහල් දියණියගේ 5වන උපන්දිනය සැමරුවා. එහි ඡායාරූප සමග සුභ පැතුමක් ඇය සමාජ මාධ්‍ය වෙත නිකුත් කරන්නටත් අමතක කලේ නෑ. සටහන සහ ඡායාරූප පහතින්,


Dec
31

ඉගිලෙන්නට දොරටු විවර කළ විදු මව් ගැන උමාලි කී කතාව

Generic placeholder image

උමාලි තිලකරත්න කියන්නේ කලා ලෝකයේ ඉන්න නිහතමානී ජනප්‍රිය රංගන ශිල්පිනියක්. සමාජ මාධ්‍යය තුළත් නිහඩ චරිතයක් වන ඇය නිර්මාණ කටයුතු වනල පවා දැකීමට ලැබෙන්නේ ඉතා අඩුවෙන්. පසුගියදා ඇය ඇගේ පාසලේ ආරාධිත අමුත්තා ලෙස උත්සවයක් සඳහා සහභාගී වෙලා තිබුණා. ඒ පිළිබඳව ඇය සිය සමාජ මාධ්‍යයට සටහනක් තබා තිබුණා. ඒ ඡායාරූ සමගින් සටහන හා ඡායාරූප පහතින් බලන්න,


Dec
30

උපන්දිනය වෙනුවෙන් නෙහාරාට ලැබුණු Surprise එක

Generic placeholder image

නෙහාරා පීරිස් කියන්නේ කලා ලෝකයේ ඉන්න ආදරණීය සුන්දර කලාකාරිනියක්.  ඇය සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. ඒ ඇයගේ දියණියන් දෙදෙනාගේ දඟ වැඩ ඇය නිරන්තරයෙන් සමාජ මාධ්‍යයේ පල කරන නිසාවෙන්. පසුගියදා ඇය සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් නෙහාරාගේ පවුලේ අයගෙන් ඇයට අපූරු පුදුම කිරීමක් ලැබී තිබුණා. මේ ඇය ඒ පිළිබඳව සමාජ මාධ්‍යයේ තබා තිබු ඡායාරූප හා සටහනයි,


News Articles
Latest Videos
Most Popular Post