News Line| Off Air| Games
Generic placeholder image

Dec
6

ධනාගේ බිරිඳ උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ධනංජය සිල්වා ගැන ක්‍රිකට් රසිකයින් හොදටම දන්නවා . ඔහු ලස්සනම හිනාවේ අයිතිකාරයා කියලයි හැමෝම කියන්නේ. ධනාගේ ක්‍රිකට් ක්‍රීඩාව වගේම ඔහුගේ පවුල් ජීවිතය ගැනත් ඔබ කවුරුත් දැනගන්න කැමති ඇති නේ . ඔහුට පුංචි ලස්සන පවුලක් ඉන්න බව ඔබ කවුරුත් දන්නවා . පසුගියදා ධනාගේ බිරිඳ සිය උපන්දිනය සැමරුවා. ඒ වෙනුවෙන් ඔහු සිය බිරිඳට අපූරු සාදයක් සංවිධානය කර […]


Dec
6

අපේ සැබෑ වූ කිරි සිහිනය.. යේළි කෙයාරා…

Generic placeholder image

සිනමාවට නැතුවම බැරි රංගන ශිල්පියෙක් තමයි පුබුදු චතුරංග කියන්නේ. ඒ වගේම ඔහුගේ ආදරණීය බිරිඳ මාෂි සිරිවර්ධන කියන්නෙත් සිනමාවේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. මේ දෙදෙනාගේ කැදැල්ලේ ආදරය වැඩි කරන්නට පැමිණි පුංචි සිඟිත්තිය තමයි යේළි. මේ දෙදෙනා පුංචි දියණිය සමග සමග ගත් ඡායාරූප සියල්ල පුබුදු මේ වෙනකොට සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. බලන්නකෝ පුබුදුගෙයි මාෂිගෙයි සතුට…


Dec
5

මේනක – නෙහාරාගේ දියණිය මේලි උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

මේනක – නෙහාරා යුවල ගැන ඔබ කවුරුත් දන්නවා ඇති. කලා ලොවේ මෙන්ම සමාජ මාධ්‍යය තුළත් ඉතා ජනප්‍රිය යුවලක් වන මේ දෙදෙනාගේ දියණිය මේලි පසුගියදා සිය තුන්වන උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් අමතක නොවන අපූරු උපන්දින සාදයක් පවත්වා තිබුණා. ඒ කලා ලෝකයේ මේ දෙදෙනාගේ හිතවතුන්ගේද සහභාගීත්වයෙන්. එහි ඡයාරූප පහතින් බලන්න,


Dec
5

ශේෂාද්‍රිගේ උපන්දිනය වෙනුවෙන් ලැබුණු ආදරණීය සුබ පැතුම

Generic placeholder image

ප්‍රියසාද් පවුලේ දෙවන දියණිය ශේෂාද්‍රි පසුගියදා සිය උපන්දිනය සැමරුවා. ඇයට බොහෝ සුබ පැතුම් ලැබී තිබු අතර ඇයට ටිකක් විශේෂ ආදරණීය සුබ පැතුමක් ලැබී තිබුණා. ඒ ඇගේ සහෝදරිය දිනක්ෂිගෙන්. දිනක්ෂි සුබ පැතුම එක් කර තිබුණේ සුන්දර ඡායාරූපයක් සමගින්, එය පහතින් බලන්න.


Dec
4

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන දිවිගමනට සමුදෙයි

Generic placeholder image

ප්‍රවීණ රංගන ශිල්පී සුමින්ද සිරිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී. මියයන විට ඒ මහතා 75වන වියෙහි පසු වූවා.


Dec
2

13 වන විවාහ සංවත්සරයට මතක එක් කල ඒ දෙන්නා…

Generic placeholder image

දිනේෂ් තරංග කියන්නේ අප කාගෙත් ආදරය දිනාගත්ත ජනප්‍රිය ගායකයෙක් . ඔහු හැම නිතරම ගීත නොකලත් ඉඳහිට කරන ගීත නිර්මාණ ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳගන්නවා . ඒ වගේම තමයි දිනේෂ් එයාගේ බි‍රිඳටත් දක්වන්නේ ඉතාමත් විශාල ආදරයක්. ඊයේ දින මේ දෙදෙනාගේ 13 වන විවාහ සංවත්සරය යෙදිලා තිබුණා. මෙ දින මේ දෙදෙනා අලුත්ම අලුත් ෆොටෝශූට් එකක් කරලා තිබුණා එම ඡායාරූප […]


Nov
30

වීණා ජයකොඩි උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

මෙරට ප්‍රවීණ කලා ශිල්පිනියක වන වීණා ජයකොඩි පසුගියදා සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇයට ඇගේ කලා ක්ෂේත්‍රයේ හිතවතුන්ගෙන් අපුරු පුදුම කිරීමක් ලැබී තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,


Nov
29

අතීත මතක අතර තනිවුණු තීක්ෂණ – අනුරාධිකා

Generic placeholder image

කලා ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය ගායකයෙක් තමයි තීක්ෂණ අනුරාධ කියන්නේ. ඔහු සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි. පසුගියදා ඔහු සිය බිරිඳ සමග 2012 වසරේ ගිය බැංකොක් සවාරියේ මතකයන් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. ඒ සමගම ඔහු ආදරණීය සටහනක්ද එකතු කර තිබුණා. ඡායාරූ හා සටහන පහතින් බලන්න,


Nov
28

ඩිලූෂි‌ගේ සුන්දර විවාහ මංගල්‍යය

Generic placeholder image

ඩිලූෂි කියන්නේ කවුරුත් ආදරය කරන සුන්දර නවක රංගන ශිල්පිනියක්. ඇය පසුගියදා ඉන්දියානු පන්නයට හැඩවී විවාහ ගිවිසගැනීම සිදුකර තිබුණා. ඇගේ ඒ සුන්දර දිනය කැමරා කාචයේ සටහන් වෙලා තිබුණේ මෙන්න මෙහෙමයි,


Nov
26

නෙහාරාගේ සැබෑ වුණ හීනය… තම ජයග්‍රහණය ගැන මුහුණු පොතට එක් කල සටහන

Generic placeholder image

නෙහාරා කියන්නේ කලා ලොවේ වගේම සමාජ මාධ්‍ය තුළද සක්‍රීය රංගන ශිල්පිනියක් .නමුත් ඇය මේ වනවිට රංගනයෙන් ඈත් වෙලයි ඉන්නේ ඇය රංගනයෙන් ඈත් වුණේ ඇයට පුංචි දුවලා දෙන්නෙක්ම ඉන්න නිසානේ.. ඒ අතර ඇය තම උසස් අධ්‍යාපනය කරන්නත් අමතක කලේ නෑ.ඇය මීට මාස කීපයකට කලින් ගොඩක් කාර්යබහුල වෙලා තියෙන්නෙ ඇගේ උසස් අධ්‍යාපන කටයුතුත් එක්ක.. ඒ උත්සාහයේ අවසානයේ […]


Nov
25

කොහේ ගියත් මතක සටහන් එකතු කරන සාරංග දිනක්ෂි

Generic placeholder image

සාරංග – දිනක්ෂි කියන්නේ කලා ලොවේ ඉන්න ආදරණීය යුවලක්ඒ වගේම මේ දෙන්නා ඉතා දක්ෂ වගේම ජනප්‍රිය යුවලක්නේ මේ නිසාම මේ දෙදෙනාට විවිධ උත්සව අවස්ථාවන්වලට සහභාගි වෙන්න ආරාධනා ලැබෙනවා.. පසුගිය දිනක තවත් සහෝදර කලා ශිල්පිනියකගේ ආරාධනයකට මේ දෙන්න මේ ගිහින් තිබුණා.එහිදී ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යට එක් කරන්න මෙ දෙන්නා අමතක කලේ නෑ .


Nov
24

මහේෂි මදුසංකාගෙ තවත් ඡායාරූප පෙලක් …

Generic placeholder image

මහේෂි මදුසංකා කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රය තුළ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. පුංචි පුතෙකුගේ වගේම දියණියකගේ මවක් වන ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි. පසුගියදා ඇය සුන්දර මනාලියක් ලෙස සැරසී අපූරු ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණේ ඇගෙ විවාහ සංවත්සරය උදෙසායි. මෙදින ඇය උත්සව අවස්ථාවක්ද පවත්වා සැමරු අතර එයට තවත් කලා තරු රැසක් සහභාගී වී සිටියා . […]


News Articles
Latest Videos
Most Popular Post