News Line| Off Air
Generic placeholder image

Dec
4

“වයස 04 ක් වුන මගේ කුමරියට සුභ උපන් දිනයක්…” – සුපිරි ක්‍රීඩක මහේල දියණියගේ උපන් දිනයට සුභපැතුවේ මෙහෙමයි.

2671 Views

“වයස 04 ක් වුන මගේ කුමරියට සුභ උපන් දිනයක්…” – සුපිරි ක්‍රීඩක මහේල දියණියගේ උපන් දිනයට සුභපැතුවේ මෙහෙමයි.

මහේල ජයවර්ධන කියන්න ශ්‍රී ලංකා කණඩායමේ හිටපු සුපිරි ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔහුගේ පවුලට බොහෝම ආදරණිය චරිතයක්. ඉතින් මහේලගේ සෙනෙහෙබර දියණිය තමයි සංසා කියන්නේ. සංසාගේ 4 වෙනි උපන්දිනය ඊයේ දිනයට යෙදිලා තිබුණා.

සංසාගේ 4 වෙනි උපන්දිනය මහේල පවුලේ උදවියත් එක්ක සමරුව කියල තමයි සියත 24 අපිට ආරංචි වෙන්නේ. ඒ වෙනුවෙන් මහේලගේ Twitter ගිණුමේත් සටහනක් දාන්න මහේල අමතක කලේ නෑ.

News Articles
Latest Videos
Most Popular Post