News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
5

කාටත් හොරෙන් පෙරේදා රෑ පෑයූ සුපිරි සඳ – PHOTOS

2424 Views


කාටත් හොරෙන් පෙරේදා රෑ පෑයූ සුපිරි සඳ – PHOTOS

පෘථිවියේ තනියට ඉන්න පුංචි එකා තමයි හඳ. පාථිවිය වටේ කැරකි කැරකි ඉන්න ගමන් පාථිවිය පස්සෙන්ම එන එක කවදාවත් නතර කරන්නේ. නෑ. එහෙම ඉන්න හඳ එක එක කාලෙට එක එක ප්‍රමාණයට තමයි පෘථිවියේ ඉන්න අපිට පේන්නේ. මේ අවුරුද්දේ අවසන් පෝය පහුගියදා (දෙසැම්බර් 03) තිබ්බා. එදා තමයි මේ අවුරුද්දේ අන්තිම සුපිරි සඳත් පැයුවේ. ලෝකය පුරාම රටවලට මේ සුපිරි සඳ හරි ලස්සනට පායලා තිබ්බා. මේ තියෙන්නේ එ් ඡායාරූප.


News Articles
Latest Videos
Most Popular Post