News Line| Off Air
Generic placeholder image

Dec
5

නිවේදකකම පැත්තක තියා සියතේ අරවින්ද මැජික් පෙන්නයි.

1538 Views


නිවේදකකම පැත්තක තියා සියතේ අරවින්ද මැජික් පෙන්නයි.

හැමදාම උදේට සියත FM හරහා රට්ටු හිනස්සන සියතේ අරවින්ද අද තවත් අලුත් වැඩක් කළා. වෙනදට රේඩියෝවෙන් ඔබව හිනස්සන අරවින්ද, අද මැජික් එකක් පෙන්නුවා. ඒ සියත ගොඩයන ලක්ෂය Facebook Live හරහා. මේ තියෙන්නේ ඒ Video එක…

 

 


News Articles
Latest Videos
Most Popular Post