News Line| Off Air
Generic placeholder image

Dec
6

සනත් ජයසුරිය, ලොව ධනවත්ම තරුණියක් සමඟ ඇරඹු අලුත් ඉනිම අන්තර්ජාලය කළඹයි. – EXCLUSIVE PHOTOS

6635 Views


සනත් ජයසුරිය, ලොව ධනවත්ම තරුණියක් සමඟ ඇරඹු අලුත් ඉනිම අන්තර්ජාලය කළඹයි. – EXCLUSIVE PHOTOS

“මාස්ටර් බ්ලාස්ටර්” එහෙම නැත්තම් සනත් ජයසූරිය ගැන ක්‍රිකට් වලට අාදරය කරන ඕනෑම කෙනෙක් දන්නවා. අැල් මැරුණ ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවේගකාරී පිතිකරණය හදුන්වලා දුන්නේ සනත්. එ් දවස්වල සනත්ගේ පිටිය මැද ගිනි කෙළි සංදර්ශන බලන්න රටවල් බේදයකින් තොරවම ක්‍රිකට් ලෝලීන් පොර කෑවා. එ් කාලයේ ලංකාවේ නමට වඩා සනත්ගේ නම ලෝකය පුරා ප්‍රසිද්ධ වුණා. සනත් ජයසූරියගේ රට කියලා ලංකාව හඳුන්වපු කාලයකුත් තිබ්බා.

ක්‍රිකට් වලින් සමුගත්ත සනත් කාලයක් ක්‍රිකට් පරිපාලනයටත් සම්බන්ධ වුනා. එ් හිටපු තේරීම් කමිටු සභාපති විදියට. ක්‍රිකට් වලින් ලෝකය ජයගත්ත සනත්ට අාදරයෙන් නම් දිනන්න බැරි වුණා. එ් නිසා කිහිපසැරයක්ම විවාහ වෙන්නත් සනත්ට සිද්ධ වුණා. කාලෙන් කාලෙට එක එක තරුණියන් සමඟ පෙමින් බැදුන සනත්ගේ අලුත්ම පෙම්වතිය ගැන තොරතුරු හෙළි වෙලා තියෙනවා.

අැය මාලදිවයින් ජාතික සබීනා මනික්කු කියන තරුණිය. මාලදිවයිනේ අැය බොහොම ජනප්‍රිය චරිතයක්. අැයගේ පියා මාලදිවයිනේ මුල් පෙලේ ව්‍යාපාරිකයෙක්. එ් වගේම සබීනා ස්විස්ටර්ලන්තයේ අධ්‍යාපනය හදාරලා තියෙනවා. සනත් එක්ක ගහපු ඡායාරූපත් අැයගේ Twitter ගිණුමේ පළකරලා තියෙනවා. මේ තියෙන්නේ අැය සහ සනත් එකට ඉදන් ගත්තු ඡායාරූප.


News Articles
Latest Videos
Most Popular Post