News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
8

කෝලිට කලින් බුවනේශ්වර් ඉක්මන් වෙයි. හේතුව මෙන්න…(PHOTOS / VIDEO)

1178 Views


කෝලිට කලින් බුවනේශ්වර් ඉක්මන් වෙයි. හේතුව මෙන්න…(PHOTOS / VIDEO)

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමට මේ දවස්වල සිකුරා ලබලා තියෙන්නේ. නායක විරාත් කෝලි එළඹෙන දෙසැම්බර් 09 විවාහ වෙන්න නියමිතයි. එ් වගේම ඉන්දීය කණ්ඩායමේ වේග පන්දු යවන්නෙක් වුන බුවනේශ්වර් කුමාර් පහුගියදා විවාහ වුණා.

ඉන්දියාව සහ ලංකාව අතර ටෙස්ට් තරඟාවලිය අතරේ තමයි බුවනේශ්වර් විවාහ වුනේ. මේ තියෙන්නේ ඔහුගේ විවාහය දවසේ ඡායාරූප.

https://youtu.be/wRFa898I6Cw


News Articles
Latest Videos
Most Popular Post