News Line| Off Air
Generic placeholder image

Dec
8

ඇමති පුතා අලුත් මනාලිය එක්ක නටපු නැටුම නිසා උත්සවයට ආපු අය පුදුම වුනේ මෙහෙමයි. (VIDEOS / PHOTOS)

1747 Views


ඇමති පුතා අලුත් මනාලිය එක්ක නටපු නැටුම නිසා උත්සවයට ආපු අය පුදුම වුනේ මෙහෙමයි. (VIDEOS / PHOTOS)

රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුතා තමයි පසඳ යාපා අබේවර්ධන. ඉතින් ඔහු ඊයේ දවසේ යුග දිවියට පිවිසුනා. ඔහුගේ අත ගත්ත වාසනාවන්තිය වුනේ ජනාසි මලිමාරච්චි.

කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් පැවැත්වුන මේ මංගල උත්සවයට දෙශ්පාලන චරිත වගේම ප්‍රසිද්ධ තරු රැසක්ම ඇවිත් හිටියා.

මේ උත්සවයේදී මනාල යුවල සහ ඔවුන්ගේ මිතුරු මිතුරියන් එක්වෙලා කරපු නර්තනය වගේම උත්සවයේ විශේෂ අවස්ථා පහතිනන් බලන්න.

https://youtu.be/yv2EZSWL9Qw


News Articles
Latest Videos
Most Popular Post