බොලිවුඩ් සිනමාවේ සුපිරිම තරුව තමයි නළු ශාරුක් ඛාන්. ඔහු දරුවන් 3 දෙනෙක්ගේ තාත්ත කෙනෙක්. මේ දරුවන් තුන්දෙනාම ලෝකේ වටේම අයගේ මාතෘකාවක් වෙලා තියෙනවා. ඒ වුනත් පහුගිය දින වලදී ශාරුක්ගේ දුව ගැන එක එක කතා ඉන්දියාවෙන් අහන්න ලැබුණා. ඇයගේ නම සුහානා.
ඉතින් ඒ අතරින් අලුත්ම කතාව තමයි සුපිරි හින්දි නිළියන් පරදන ආකර්ෂණයක් හිමි සුහානා, තාත්තගේ අඩිපාරේ යමින් කලා ලෝකයට එන්න හදනවා කියලා. කොහොම වුනත් ඇයගේ අලුත්ම ඡායරූප පෙළක් මේ වෙනකොට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් තියෙනවා.
මේ තියෙන්නේ ඒ Photos සහ Video