News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
12

හෙට ඉඳන් ලංකාවේ කාලගුණය අායෙත් වෙනස් වෙයි.

731 Views


හෙට ඉඳන් ලංකාවේ කාලගුණය අායෙත් වෙනස් වෙයි.

පහුගිය කාලේ හදිසියේම කඩා පාත් වුන වැස්ස නිසා ලංකාවට ලොකු හානියක් වුනා. පළාත් කිහිපයකට දැඩි දේපල හානි වගේම ජීවිත හානිත් වාර්තා වුණා.

හෙට ඉඳන් අායෙත් ලංකාවට වැසි අැති වෙනවා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව කියනවා. මේ මාසේ 18 වෙනකන් මේ වැසි තත්වය අැති වෙන්න පුළුවන්. හවස 2 න් පස්සේ ගිගුරුම් සහිත වැසි අැති වේවි කියලයි කාලගුණේ කියන්නේ.

එ් නිසා උදේට වැඩට යද්දී, සාමාන්‍ය පෙළ විභාගයට යද්දී මතක අැතුව කුඩයක් අරගෙන යන්න. නැත්තම් හවසට හොදට නාගෙන තමයි ගෙදර එන්න වෙන්නේ.

 


News Articles
Latest Videos
Most Popular Post