News Line| Off Air
Generic placeholder image

Dec
13

මාධ්‍ය ඇමතිගේ මාධ්‍ය ලේකම් CID පරීක්ෂණයක් ඉල්ලා, ඉල්ලා අස්වෙයි.

683 Views


මාධ්‍ය ඇමතිගේ මාධ්‍ය ලේකම් CID පරීක්ෂණයක් ඉල්ලා, ඉල්ලා අස්වෙයි.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය පහුගිය කාලයේ රටේ ලොකු අාන්දෝලනයක් අැති කරා. කාලයක් යට ගිහින් තිබ්බ මේ ප්‍රශ්නය අායෙත් උඩ අැවිත් තියෙනවා. එ් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් මේ ඝාතනයට සම්බන්දයි කියලා ප්‍රවෘත්තියක් පලවීමත් එක්ක. ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය තමයි මේ පුවත පල කරලා තිබ්බේ.

එ් නිසා මංගල මහකාගේ පෞද්ගලික ලේකම් රුවන් ප්‍රදිනැන්දිස් මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වෙලා තියානවා. මේ ගැන පරීක්ෂණයක් කරන්න කියලා අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් ඉල්ලීමකුත් කරලා තියෙනවා. එ් පරීක්ෂණ අපක්ෂපාතීව කරන්න තමා මේ විදියට අයින් වුනා කියලයි රුවන් ප්‍රදිනැන්දිස් මහතා කිව්වේ.


News Articles
Latest Videos
Most Popular Post