News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
13

ඊයේ මී අාච්චි වැහුන ක්‍රිස් ගේල්ගේ ගිණිකෙළි සංදර්ශනය මෙන්න. (VIDEO)

860 Views


ඊයේ මී අාච්චි වැහුන ක්‍රිස් ගේල්ගේ ගිණිකෙළි සංදර්ශනය මෙන්න. (VIDEO)

King of Sixes ක්‍රිස් ගේල් අායෙත් පාරක් එ් බව ඔප්පු කරා. එ් ඊයේ තිබ්බ BPL අවසන් තරඟයේදී. තමන්ගේම ලෝක වාර්තාව අායෙත් බිඳ හෙලපු ගේල් ඊයේ ක්‍රීඩා කලේ මී අාච්චි වැහිලා වගේ. ගේල් ඊයේ තිබ්බ තරඟයේදී 6 පහර 18 ක් එල්ල කරා. T20 තරඟයක දී ක්‍රීඩකයෙක් එල්ල කරන ලද වැඩිම 6 පහර ගණන විදියට තමයි වාර්තා වුනේ. මීට කලින් එ් වාර්තාවට හිමිකම් කිව්වේ ගේල්මයි. එ් හයේ පහර 17 කින්.

පන්ද්‍ර 69 කදී නොදැවී ලකුණු 146 ක් රැස් කර ගන්න ගේල් ඊයේ සමත් වුණා. T20 තරඟ වලදී තමන්ට වඩා වැඩ්ඩෙක් නෑ කියලා ඔප්පු කරන්න ක්‍රිස් ගේල්ට පුළුවන්. වුනා. මේ තියෙන්නේ ඊයේ තරඟයේ දී ප්‍රේක්ෂකයන් පන්දු රකින්නන් කල ගේල්ගේ ගිනිකෙළි සංදර්ශනය.

https://youtu.be/JtDil_xpEq0


News Articles
Latest Videos
Most Popular Post