News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
14

රොෂාන් පිලපිටියගේ මනාලිය වුණු අවුරුදු 22 සුරුපිණිය මෙන්න.

1980 Views


රොෂාන් පිලපිටියගේ මනාලිය වුණු අවුරුදු 22 සුරුපිණිය මෙන්න.

ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් පිලපිටිය පහුගිය දවසක විවාහ වුනා කියල ආරංචියක් ආවා. ඒ රිද්මා දිසානායක කියන සුරූපී තරුණිය එක්ක. රිද්මට වයස 22යි. මේ දෙන්නගේ ආදර සම්බන්ධතාවය ගැන පහුගිය දවස්වල සමාජ ජාල වලත් කතාබහට ලක් වුනා.

රොෂාන් පිලපිටියගේ නව යුග දිවියට සියත 24 අපි සුබ පතනවා.

 


News Articles
Latest Videos
Most Popular Post