News Line| Off Air
Generic placeholder image

Dec
14

අාසියාවේ කලු සිංහයාට ක්‍රීඩා අැමතිගෙන් උපහාර.

910 Views


අාසියාවේ කලු සිංහයාට ක්‍රීඩා අැමතිගෙන් උපහාර.

ලෝකයම හෙල්ලූ අාසියාවේ කලු සිංහයා. වෙන කවුරුත් නෙවෙයි අපේ ලූෂන් පුෂ්පරාජ්. පහුගියදා තිබ්බ මිස්ටර් අැට්ලස් ලෝක කාය වර්ධන ශූරතා තරඟාවලියේ 4 වෙනි තැන දිනාගත්තා. හැබැයි ඔහු මේ ජයග්‍රහණය ලබා ගත්තේ ලංකාවේ කාය වර්ධන සම්මේලනයේ කැපිලි කෙටිලි මැද්දේ.

හැබැයි ක්‍රීඩා අැමතිතුමා නම් පහුගිය දා ලංකාවට අාව ලූෂන්ට උපහාර දක්වන්න අමතක කරේ නෑ. ලංකාවේ කොඩිය ලෝකය ඉදිරියට අරන් යන වීරයන්ට උපහාරයට ලක් කිරීම අැත්තටම අගය කල යුතු වැඩක්. ලංකාවේ කායවර්ධන සම්මේලනයට නොපෙනුන ලූෂන්ගේ වටිනාකම ක්‍රීඩා අැමතිතුමාට පෙනුන එක ගැන සතුටු වෙන්න පුළුවන්. එ් වගේම ලූෂන්ගේ ඊළඟ ජයග්‍රහණය ලබා ගන්න ලංකාවෙන් වෙන්න ඕන යුතුකම් ඉටු කරන එකත් ක්‍රීඩා අැමතිතුමාගේ වගකීමක්.


News Articles
Latest Videos
Most Popular Post