අද 2017 දෙසැම්බර් මාසයේ 15 වන සිකුරාදා
රාහු කාලය පෙ.ව.10.37 සිට 12.06
සුභ දිශාව උතුර
මරු සිටින දිශාව ගිනිකොණ

කලාකාමී කටයුතු හවුල් ව්‍යාපාර කටයුතු අන් අයත් සමග මිශ්‍ර වෙලා කරන කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. ලිපිලේඛන ආශ්‍රිත ගණුදෙනු කිරීම් වලදී රාජ්‍ය අර්ධ රාජ්‍ය සේවා කටයුතු වලදී කාන්තාවන් සමග කරන්නාවූ ගණුදෙනු කිරීම් වලදී කල්පනාකාරී විය යුතුයි. අධ්‍යාත්මික ශක්තිය දියුණු කර ගන්න පුළුවන්. උසස් පුද්ගලයන්ගේ ආශිර්වාදය හිමි වෙනවා. වෘත්තිමය කටයුතු පුංචි මන්දගාමී ස්වභාවයක් ඇති වුනත් ආර්ථිකය උසස් මට්ටමක පවතිනවා.
ජය වර්ණය ලා කහ පැහැය ජය අංකය 08

සතුරන්ව පවා මිතුරු කර ගන්න පුළුවන් දවසක්. හවුල් ව්‍යාපාර ආදී කටයුතු වලටත් ඉතාමත්ම යෝග්‍යයි. ප්‍රේම සබදතා ශක්තිමත් වෙනවා. අධ්‍යාපනික කටයුතු දියුණු වෙනවා. කායික ශක්තිය වර්ධනය වෙනවා. කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිතව තිබුණු රෝගී තත්ව පහව යනවා. තමන්ගේ පෞරුෂය පවා උසස් කරගත හැකියි. මානසික මට්ටම උසස් මට්ටමක පවතිනවා.
ජය වර්ණය ලා කොළපැහැය ජය අංකය 07

අධ්‍යාත්මික ශක්තිය දියුණු වෙනවා. ආගමනුකුල කටයුතු වලට දැඩි ඇල්මක් දක්වනවා. තමන්ගේ අධ්‍යාපනික කටයුතු පවා දියුණු කරගන්න හැකියාව ලැබෙනවා. තරග විභාග ආදී කටයුතු වලින් උසස් ප්‍රථිපල හිමි වෙනවා. වචන බාවිතා කිරීමේදී තරමක් ප්‍රවේසම් වෙන්න. මානසික මට්ටම යහපත් මට්ටමක පවතිනවා.
ජය වර්ණය ලා දම් පැහැය ජය අංකය 03

ගේදොර ඉඩකඩම් යාන වාහන පිලිබදව උනන්දුවක් ඇති වෙනවා. තමන්ගේ මව්පස ඥාතීන්ගේ උදව් උපකාර හිමිවන දවසක්. සිතේ ඒකාග්‍රතාවයට බාධා ඇති වේවි. ආදායම් තත්වය උසස් මට්ටමක පවතිනවා. ආහාරපාන ලබා ගැනීමේදී කල්පනාකාරී වෙන්න. කලාකාමී කටයුතු පවා දියුණු කරගන්න හැකියාව ලැබෙනවා.
ජය වර්ණය විසිතුරු පැහැය ජය අංකය 09

ඔබගේ ආරක්ෂාව පිලිබදව වෙනදට වඩා සැලකිලිමත් වෙන්න. ගන්න තීන්දු තීරණ වල යම් ආකාරයක වැරදි සහගත තත්ව ඇති වෙන්න පුළුවන්. ගෙදර දොර ඉඩකඩම් යානවාහන ආදිය මිලදී ගන්න ඉතාමත්ම යහපත් දවසක්. සහෝදර ඥාතීන් සමග සුහදතාවය වර්ධනය කරගත හැකි වෙනවා. විදේශ ගතවන හීන සැබෑ වෙනවා. උදරගත රෝගී තත්ව වලින් බාධා ඇති විය හැකියි.
ජය වර්ණය විසිතුරු පැහැය ජය අංකය 07

අලෙවිකරණ වැනි වෘත්තීන් වල කටයුතු කරන අයගේ එවැනි කටයුතු පහසුවෙන් සාර්ථක කර ගන්න පුළුවන්. භාෂා භාවිතා කිරීම නිතිය වැනි වෘත්තීන් වල කටයුතු වලින් ජයග්‍රහණ හිමි වෙනවා. ගෙදරදොර කටයුතු පිලිබදව පුංචි හෝ බාධාවක් ඇතිවිය හැකියි. ආදායම් මාර්ග දියුණු කර ගැනීමේ ඉඩකඩක් හැකියාවක් පවතිනවා.
ජය වර්ණය ලා කහ පැහැය ජය අංකය 03

මානසික සෞඛ්‍ය ඉතාමත්ම යහපත් මට්ටමකට පත් වෙනවා. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු සන්නිවේදන ආශ්‍රිත කටයුතු පරිපාලනමය හැකියාව ඉතාමත්ම යහපත් මට්ටමක පවතිනවා. දණහිස ආශ්‍රිත රෝගී තත්ව වලින් බාධා මතුවිය හැකියි. සමාජ ගෞරවයට පාත්‍ර වෙනවා. අන් අයගෙන් උදව් උපකාර හිමි විය හැකියි.
ජය වර්ණය දීප්තිමත් කහ පැහැය ජය අංකය 06

තීන්දු තීරණ ගන්නා විට ගමන් බිමන් යාමේදී කල්පනාකාරී විය යුතුයි. පාද ආශ්‍රිත රෝග ඇතිවිය හැකියි. ආගමෙන් කුලයෙන් වෙනස් අය සමග ගණුදෙනු කිරීමෙන් ආර්ථිකයට සුභදායක වෙනවා. ඉවසීම වඩාත් වැදගත් වෙනවා. වචන භාවිතා කිරීමෙන් කල්පනාකාරී විය යුතුයි.
ජය වර්ණය ලා කොළ පැහැය ජය අංකය 02

කායික ශක්තිය වර්ධනය වෙනවා. සමාජ ගෞරවයට පාත්‍ර වෙනවා. පියපස ඥාතීන් සමග ගැටුම්කාරී තත්ව ඇති විය හැකියි. කාල කළමනාකරණය පිලිබදව සැලකිලිමත් වෙන්න. කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝගී තත්ව වලින් පුංචි හෝ බාධා ඇතිවිය හැකියි. සමාජ ගෞරවයට පාත්‍ර වෙනවා.
ජය වර්ණය ලා රතු පැහැය ජය අංකය 07

රැකී රක්ෂා වෘත්තිමය කටයුතු පිලිබදව ඉතාමත්ම යහපත්. තීන්දු තීරණ ගැනීමේදී ඔබට හොද හැකියාවක් තියෙනවා. ගන්න තීන්දු තීරණ වලට අන් අයගේ බලපෑම් නැතිව ක්‍රියාත්මක කරන්න. පෞරුෂය වර්ධනය වෙනවා. සමාජ ගෞරවයට පාත්‍ර වෙනවා. උගත් පුද්ගලයන්ව ඇසුරු කරන්න හැකියාව ලැබෙනවා. වෘත්තිමය වශයෙන් උසස් තැනකට යාමේ ඉඩකඩ හිමි වෙනවා. තරමක් කල්පනාකාරී වෙන්න.
ජය වර්ණය ලා දම් පැහැය ජය අංකය 08

රාජ්‍ය ගෞරවයට පාත්‍ර වෙනවා. රාජ්‍ය සේවා අර්ධ රාජ්‍ය සේවා ආදී කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. උසස් උගත් පුද්ගලයන්ගේ ආශ්‍රය නිතරම ලැබෙන දවසක්. අලුත් ආරම්භයක් සටහන් කරන්න හැකියාව වාසනාව පවතිනවා. යානවාහන මිලදී ගැනීම් වලටත් යෝග්‍යයි. ගැටළු නිරාකරණය කර ගත හැකියි. දුර බැහැර ගමන් යන්න සිදු වෙනවා.
ජය වර්ණය ලා නිල් පැහැය ජය අංකය 06

කල්පනාකාරී වෙන්න. සෞඛ්‍ය පිලිබදව සැලකිලිමත් වෙන්න. හවුල් ව්‍යාපාර පොදු කටයුතු වලට දායක වීමේදී කල්පනාකාරී වෙන්න. ආහාර ගැනීමේ රටාවේ දෝෂ සහිත වෙනවා. ජිවිතයට අලුට් බලාපොරොත්තු එකතු වෙනවා. ඔබ කරන කටයුතු කැපකිරීමෙන් කරන්න. වෘත්තිමය කටයුතු වලදී වෙනස්කමක් ඇති වෙනවා.
ජය වර්ණය රන්වන්පැහැය ජය අංකය 07
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක
දුරකථන අංකය: 076 676 5353