News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
15

කොළඹ සුදු මීදුමෙන් වැසෙයි. (PHOTOS)

869 Views


කොළඹ සුදු මීදුමෙන් වැසෙයි. (PHOTOS)

සාමාන්‍යයෙන් රටේ උඩහා පළාත් වලට යද්දී තමයි මීදුම තියෙන්නේ. සීතල කාලවලට මධ්‍යම කඳුකරයේ කදු මීදුම් සළුවකින් වැහිලා යනවා.

හැබැයි අද උදේ මුළු කොළඹම ඝන මීදුමකින් වැහිලා ගියා. කොළඹ සමහර පාරවල් වලත් මේ ඝන මීදුම තිබ්බා. කොච්චර තද මීදුමක්ද කියනවා නම් කොළඹ උස ගොඩනැගිලි එකක්වත් උදේ පේන්න තිබ්බේ නෑ. මේ තියෙන්නේ අද උදේ කොළඹ වසා ගත්ත මීදුම් සළුවේ ඡායාරූප.


News Articles
Latest Videos
Most Popular Post