නත්තලට පුංචි ළමයි කොච්චර නම් ආසද? නත්තල කිව්ව ගමන් මතක් වෙන තව දෙයක් තමයි හිම. ඇත්තටම අපි හිම දැකලා නෑනේ. හැබැයි දැන් හිම බලන්න රට රටවල් ගානේ යන්න ඕන නෑ. මේ පාර නත්තල හිම ගොඩක ඉඳන් සමරන්න පොඩ්ඩෝ 1,500 කටයි එයාලගේ පවුල්වල හැමෝටමයි අවස්ථාවක් දෙන්න සියත අපි සූදානම්.
සියත Snow World එකට පුංචි ඔයාලත් ඇවිල්ලා ජීවිතේට අමතක නොවන සුපිරි අත්දැකීමක් නොමිලේම අර ගන්න චූටි ඔයාලත් කැමති නම් ඔයාලගේ වයස අවුරුදු 15 ත් 17 ත් අතර නම් උදේ 8 ඉඳලා හවස 5 වෙනකන් හැම පැයකම අපි කියනවා ඔයාලට එක වෙලාවක්. අන්න ඒ වෙලාවට Call කරලා ඔයාලා කරපු හොඳ වැඩ 02 ක් අපිට කියන්නයි තියෙන්නේ. ඊට පස්සේ අපි ඔයාලට ආයෙත් Call කරලා ඔයාලා සියත Snow World එකට යන්න තේරිලද නැද්ද කියලා කියනවා.
එහෙනම් ඉක්මනටම මේ Phone Number දෙකෙන් එකකට Call කරලා Register වෙන්න.
0115 219 350
0115 219 352
එහෙනම් හරියටම අපි Call කරන්න කියන වෙලාව දැනගන්න දිගටම සියත අහගෙන ඉන්න. හැබැයි මේ Chance එක ඉක්මනට ඉවර වෙයි. ඒ නිසා චූටි ඔයාලා අපි කියපු ගමන්ම කෝල් කරන්න ඕන.
ඒ වගේමයි පුංචි ඔයාලව හොයාගෙන සියත24.lk අපේ කණ්ඩායම ඔයාලගේ ගෙදරටම එනවා Snow World එකට යන්න ඔයාලාට Free Tickets දෙන්න. ඒ නිසා ඔයාලා කරපු හොඳ වැඩ 2 කුත් පාඩම් කරගෙන ලෑස්තිවෙලා ඉන්න.