2017 වසරේ 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත 2018 වසරේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ දී සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වලට තීරණය වුන අවම ලකුණු සීමාවන් ප්‍රකාශයට කරලා තියෙනවා. ලංකාව වටේම තියෙන ජනප්‍රිය පාසල් වල වගේම අනිත් ඉස්කෝලවලට අදාළ කඩයිම් ලකුණුත් පහතින් ඔබට ලබාගන්න පුළුවන්.