News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
21

ප්‍රියංකා චොප්රා, හැරී කුමරුට මනාලියක් වෙයි.

776 Views


ප්‍රියංකා චොප්රා, හැරී කුමරුට මනාලියක් වෙයි.

පහුගිය දවසක බ්‍රිතාන්‍යයේ හැරි කුමාරයා සහ ඔහුගේ පෙම්වතිය මේගන්, ඔවුන්ගේ විවාහය ගැන නිල වශයෙන් දැනුම් දුන්නා. ඒ අනුව ලබන අවුරුද්දේ, ඒ කියන්නේ 2018 මැයි මාසේ තමයි මේ දෙන්නගේ Wedding එක තියෙන්නේ.

හැරී කුමාරයාගේ පෙම්වතිය මේගන් ජනප්‍රිය ඇමරිකානු නිළියක්. මේගන්ගේ හොඳ යාලුවෙක් තමයි සුරූපී බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා. ඉතින් බොලිවුඩයේ හැමෝම කතා වෙන්නේ, හැරී කුමාරයාගේ Wedding එකට ප්‍රියංකාටත් අනිවාර්යයෙන්ම ආරාධනා කරලා ඇති කියලයි.

ඒ වගේම සමහරු කියනවා ප්‍රියංකාව මනමාලිගේ Bridesmaid කෙනෙක් විදිහටත් තෝරගෙන කියලා. හැබැයි ඒ කතා ඇත්ත වුනොත් රාජකීය විවාහ මංගල්‍යයට සහභාගී වන පළවෙනි බොලිවුඩ් තරුව වෙන්නේ ප්‍රියංකා චොප්රා.


News Articles
Latest Videos
Most Popular Post