News Line| Off Air
Generic placeholder image

Dec
21

දරුවොත් එක්ක Selfie අරං සියත Snow World යන්න Tickets දිනා ගත්ත ජයග්‍රාහකයෝ මෙන්න…

4823 Views


දරුවොත් එක්ක Selfie අරං සියත Snow World යන්න Tickets දිනා ගත්ත ජයග්‍රාහකයෝ මෙන්න…

නත්තල් කාලේ අාරම්භයත් එක්ක සීත රටවල පොඩ්ඩෝ අාස කරන දෙයක් තමයි හිම සෙල්ලම් කරන එක. එ්ත් ලංකාවේ හිම වැටෙන්නේ නැති නිසා අපේ පොඩ්ඩොන්ට හිම සෙල්ලම් කරන්න විදියක් නෑ. හැබැයි Excel World එකේ තියෙන Snow World එකට ගියොත් ලංකාවේ පොඩ්ඩන්ටත් හිම සෙල්ලම් කරන්න පුළුවන්.

Snow World එකට යන්න Free ටිකට් දෙන්න Siyatha FM Fan Page එකෙන් අපි තරඟයක් තිබ්බා. අපි ඔබට කිව්වේ බබාලත් එක්ක ඉන්න Selfie එකක් අපේ පෝස්ට් එක යටින් Comment කරන්න කියලා. අපි හිතුවටත් වඩා ප්‍රතිචාර එ්කට ලැබුණා. එ් නිසා අපි අද උදේ තරඟය අවසන් කරා. හැබැයි පොරොන්දු වුන විදියටම ජයග්‍රාහකයොන්ට අපි ටිකට් ටික දෙනවා.

 

මේ තියෙන්නේ Snow World බලන්න යන්න නොමිලේ ටිකට් දිනා ගත්ත ජයග්‍රාහකයින් අපිට එවපු Selfie.
මේ තියෙන්නේ Snow World බලන්න යන්න නොමිලේ ටිකට් දිනා ගත්ත ජයග්‍රාහකයින්ගේ නම්

Ajith Priyantha
Anu Priya
Anura Priyantha
Arachchige Thilini
Ashan Shalindra
Ayesha Ranpatabandi
Bhathi Hamaz Ranaweera
Bhawanthi Kaushalya
Buwanika Harishchandra
Chaminda Pathirana
Chanaka Silva
Chathura Kavinda
Dhanushaka Lanka Liyanage
Dilani Senelika Balasooriya
Dineshka Perera
Dilini Sri Maneesha
Duminda R.A
Dushanthi Lakmi
Gayathri Kaushalya
Hasitha Chinthaka Jayasinghe
Hemantha Kahawala
Hirunika Perera
Indika Kumara
Iresha Nishanthi
Janaka Jayakodi
Kanchana Marindagoda
Kasun Sameera
Kavi Lokuhettiarachchi
Kavindu Gihan Lakshan
Kosla Kusumsiri
Lakruwan Chathura
Mahesh Madhura
Manju Kumara
Matheesha Denuwan
Nayana Deepika
Nethaji Sameera Dharmawansha
Nikeshala Thennakoon
Nirundaka Manju
Nisansala Nissa
Nishantha Kumara
Nishhanka Bandara
Nishshanka Bandara
Niushrif Mohomed
Nuradhi Shanika Perera
Oswald Mark
Piyumi Dhanesha
Poorni Shashikala
Prasad D.V.S.T
Rahana Deen
Rakitha Perera
Sachi Pelawaththa
Sagara Sampath
Saku Peiris
Sakuni Dinushani Fernando
Saman Priyantha
Samantha Pushpakumara
Sanjeewa Perera
Sehenali Nadeeshani
Sewwandi Priyangani
Sha Sa Rangi
Shalaka Sampath Subasinghe
Shali Madhubashi
Shashika Galappaththi
Shashika Rajapaksha
Sudeepa Dilhani
Sudesh Madurasinghe
Susantha S. Kaluarachchi
Thanuja Senanayake
Tharaka Sanjeewa Vithnarachchi
Tharanga Perera
Tharindu Dilhani K.G.
Tharindu Mohan
Thilakarathne Ariyasiri
Thilina Rathnayake
Thilini Wetovita
Umashi Lakmali
Uthpala Sewwandi


News Articles
Latest Videos
Most Popular Post