News Line| Off Air
Generic placeholder image

Dec
22

ඉරාජ් පරදා අභිෂේකා ලංකාවේ අංක එක වෙයි.

4747 Views


ඉරාජ් පරදා අභිෂේකා ලංකාවේ අංක එක වෙයි.

ඉරාජ් වීරරත්න තමයි ලංකාවේ Youtube King විදියට හදුන්වන්නේ. ලංකාවේ Youtube Chanel එකක වැඩිම Subcribers ලා ඉන්නෙත් ඔහුට. එ් නිසා ඉරාජ් මියුසික් වීඩියෝ එකක් දාපු ගමන් කෙටි කාලෙකින්ම Trending #1 එනවා. එ් විදියට අාපු වීඩියෝ එකක් කාලයක් යනකන් වෙන කාටවත් Beat කරන්න නම් බෑ.

හැබැයි මේ දවස්වල Youtube Trending #1 තියෙන “රාගිනී” වීඩියෝ එක දෙවෙනි තැනට අැදලා දාන්න මියුසික් වීඩියෝ එකකට පුළුවන් වෙලා තියෙනවා. එ් අභිශේකා විමලවීරගේ “නිස්සාර” මියුසික් වීඩියෝව. මේ විඩියෝ එක Youtube එකට දැම්මේ පෙරේදා. අද වෙද්දී Trending #1 එන්න නිස්සාර මියුසික් වීඩියෝ එකට පුළුවන් වෙලා තියෙනවා.

පළවෙනි වතාවට තමයි ඉරාජ්ගේ මියුසික් වීඩියෝ එකක් මෙච්චර ඉක්මනට දෙවෙනි තැනට අැදලා දාන්න වෙනත් මියුසික් වීඩියෝ එකකට පුළුවන් වුනේ. අඩනිරුවත් දර්ශන, Double Meaning නැති ලස්සන මියුසික් වීඩියෝ එකක් තමයි “නිස්සාර” කියන්නේ.

තාමත් ඔබ බැලුවේ නැත්තම් පහතින් බලන්න.

 


News Articles
Latest Videos
Most Popular Post