නෙහාරා පීරිස් සහ මේනක රාජපක්ෂ කියන්නේ ගොඩක් අයගේ ආදරය දිනා ගත්ත නළු නිළි යුවළක්. මේ දවස්වල දෙන්නා ඉන්නේ විදේශගතවෙලා. රටෙන් පිට හිටියත් දෙන්නගේ ජනප්‍රියත්වයේ නම් අඩුවක් නැහැ.
ඉතිං පහුගිය දවසක නෙහාරාගේ උපන්දිනය තිබුණා. නෙහාරගේ උපන්දිනය ඔවුන් මිතුරන් එකතු කර ගෙන සැමරුවේ මේ විදිහට…