News Line| Off Air
Generic placeholder image

Dec
25

නත්තලට සුභපතන්න සියත අපෙන් E- Card…

1636 Views


නත්තලට සුභපතන්න සියත අපෙන් E- Card…

ලෝකය පුරාම ඉන්න කිතුනු බැතිමතුන් උත්සවශ්‍රීයෙන් නත්තල සමරන්නේ අද. සාමයේ පණිවිඩය අරගෙන ආව යේසුස් වහන්සේගේ උපත සිද්ධ වුනේ මිට අවුරුදු 2017 කට කලින් මැදියම් රැයක ගව ලෙනකදී. කිතුනුවන් විශ්වාස කරන විදිහට මනුෂ්‍යයාට දෙවියන්ගේ ප්‍රේමය අත්‍යාවශ දෙයක්. ඉතින් මේ දිව්‍ය ප්‍රේමය මිනිස්සුන්ට ලබාදීමේ මාර්ගය පැහැදිලි කරන්න තමයි දෙවියන්වහන්සේ තමන්ගේ පුත්‍රයා මනුෂ්‍ය ලෝකයට එවල තියෙන්නේ කියලයි කිතුනුවන්ගේ විශ්වාසය.

ඉතින් නත්තල වෙනුවෙන් ලෝකයේ හැමෝම අන්තර්ජාලයේ පාවිච්චි කරන Google සෙවුම් යන්ත්‍රය වෙනස්වෙලා තිබුනේ මේ විදිහට. එකිනෙකට වෙනස් තේමා 04 කට අනුව තමයි මේ වෙනස්කම් Google ආයතනය ඉදිරිපත් කරලා තිබුනේ.

 

මේ අතරෙ සියත 24 අපි ඔබට සුභම සුබ නත්තලක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ සියත FM Fan Page එකට ඇවිත් ඔබ කැමතිම නත්තල් E Card එකක් යාළුවන්ට යවන්නත් ඔබට අවස්ථාව තියෙනවා. මේ තියෙන්නේ සියත අපි ඔබට ගේන නත්තල් තෑග්ග.


News Articles
Latest Videos
Most Popular Post