News Line| Off Air
Generic placeholder image

Dec
25

ඊයේ ඉන්දියානු ජයග්‍රහණයටත් වඩා කැපිලා පෙනුන දෝණිගේ නත්තල් තොප්පිය. (PHOTOS)

1552 Views


ඊයේ ඉන්දියානු ජයග්‍රහණයටත් වඩා කැපිලා පෙනුන දෝණිගේ නත්තල් තොප්පිය. (PHOTOS)

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැති තරඟයෙන් කඩුලු 8 ක ජයක් හිමිකර ගන්න ඉන්දියාව ඊයේ සමත් වුනා. ඉන්දීය ජයග්‍රහණයෙන් පස්සේ දෝණි සහ අනෙකුත් ඉන්දියානු ක්‍රීඩකයන් ඊයේ තවත් අපුරු වැඩක් කරා. ඒ තමයි නර්තන කණ්ඩායමත් එක්ක නත්තල වෙනුවෙන් නත්තල් තොප්පි දාගෙන තමන්ගේ ජයග්‍රහණය සමරපු එක.

හැමෝම දාපු නත්තල් තොප්පි අතර කැපිලා පේන නත්තල් තොප්පියක් දාන්න ඉන්දීය හිටපු නායක දෝණි කටයුතු කරලා තිබුනා. මේ තොප්පිය ගැන ඉන්දීය මාධ්‍ය වගේම Twitter හරහාත් ගොඩක් දෙනෙක් කතා කරලා තිබුනා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරුප.

– මෙම ලිපිය උපුටාගන්නේ නම් කරුණාකර කතෘ අයිතිය සුරකින්න. | www.siyatha24.lk © –


News Articles
Latest Videos
Most Popular Post