ලංකාවේ Youtube King ඉරාජ් වීරරත්න. අාන්දෝලනාත්මක මියුසික් වීඩියෝ කලාවෙන් ලංකාව හොල්ලපු කෙනෙක්. එ්ත් ඔහුගේ අාන්දෝලනාත්මක වීඩියෝ නිසා ලංකාවේ ගොඩක් අයට ඉරාජ්ව දිරවන්නේ නෑ. පහුගිය කාලේ ලංකාවේ කවුරුත් අාදරය කරන ගායකයෙකුගේ ජීවිත කතාව මියුසික් වීඩියෝ එකකට කරපු නිසා ඉරාජ්ට ලොකු විරෝධයක් අාවා.
එ් වුනත් ඉරාජ්ගෙත් හොඳ පැත්තක් තියෙනවා කියලා ඔහුගේ සමහර වැඩ නිසා අපිට තේරුණා. පරිගණකයක් ගන්න දිවුල් විකුණපු දරුවෙක්ට ඉරාජ් පරිගණකයක් අරන් දුන්නා මතක අැති. එ් වගේම නත්තලටත් ඔහු අපූරු වැඩක් කරා. නත්තල් පප්පා වගේ ඇඳ ගත්ත ඉරාජ් කොළඹ ඉන්න අහිංසක ළමයින්ට තෑගි බෙදුවා. ඒ නත්තලට කලින් දවසේ. හැබැයි එ් තෑගි ගත්ත කවුරුවත් හිතන්නේ නැතුව අැති එ් හිටියේ ඉරාජ් කියලා. මේ තියෙන්නේ ඉරාජ් නත්තල් පප්පා වගේ තෑගි බෙදපු වීඩියෝව.
https://www.facebook.com/irajw/videos/10159723694600134/