2018 අලුත් අවුරුද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වැඩ පටන් ගන්නේ තුන්කොන් සටනකින්. මේ සටනට එක්වෙන්නේ ලංකාව, බංගලාදේශය සහ සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම්. තුන්කොන් සටනින් පස්සේ බංගලාදේශය එක්ක ටෙස්ට් සහ T20 තරඟාවලියකටත් සහභාගී වෙනවා. එ් වගේම හතුරුසිංහ වැඩ අල්ලන පළවෙනි සංචාරයත් මේක.
ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය තුන්කොන් සටනේ කාල සටහන නිකුත් කරලා තියෙනවා. ජනවාරි 17 ඉඳලා පෙබරවාරි 18 වෙනකන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බංගලාදේශයේදී තරඟ වදිනවා. මේ තියෙන්නේ 2018 ලංකාවේ පළවෙනි කාල සටහන.
Media Release
27th December, 2017
TOUR ITINERARY: SRI LANKA’S TOUR TO BANGLADESH
Sri Lanka will depart to Bangladesh on Saturday, 13th January to take part in a Tri-Nation One-Day Tournament, involving Bangladesh and Zimbabwe, while it will be followed by two test matches and two T20i played vs. Bangladesh.
Refer Below for the Tour Itinerary
| DATE | MATCH | MATCH TYPE | VENUE |
| 17th January, 2018 | Sri Lanka vs Zimbabwe | ODI – Day Night | SBNCS, Dhaka |
| 19th January, 2018 | Bangladesh vs Sri Lanka | ODI – Day Night | SBNCS, Dhaka |
| 21st January, 2018 | Sri Lanka vz Zimbabwe | ODI – Day Night | SBNCS, Dhaka |
| 25th January, 2018 | Bangladesh vs Sri Lanka | ODI – Day Night | SBNCS – Dhaka |
| 27th January, 2018 | Final – Tri Nation Tournament | Day Night | SBNCS, Dhaka |
| 31st January, 2018 to 4th February, 2018 | 1st Test Match vs Bangladesh | Day Match | ZACS, Chittagong |
| 08th February, 2018 to 12th February, 2018 | 2nd Test Match vs Bangladesh |
Day Match |
SBNCS, Dhaka |
| 15th February, 2018 | 1st T20i Match | Day-Night Match | SBNCS, Dhaka |
| 18th February, 2018 | 2nd T20i Match | Day-Night Match | SICS, Sylhet |