පැය කිහිපයක් ඇතුළත මිනිසෙකු මරණයට පත් කරන්න පුළුවන් වෛරසයක් ගැන ජපානයෙන් වාර්තා වෙනවා. මේ රෝගයේ මුලික ලක්ෂණයක් වෙන්නේ මාංශ දියවීමේ රෝග ලක්‍ෂණයයි.
මේ වෛරසය නිසා මේ වෙනකොට පුද්ගලයින් 500 කට අධික පිරිස කට වැළදී ඇති බව තමයි වාර්තා වන්නේ. මේ වෛරසය හඳුන්වන්නේ S.T.S.S යන නමින්. මේ වෛරසයෙන් ශරීරයේ ප්‍රධාන ඉන්ද්‍රියන් අක්‍රීය වෙලා පැයකිහිපයක් ඇතුළත මිය යන බවට තමයි අනාවරණ වෙලා තියෙන්නේ.