News Line| Off Air
Generic placeholder image

Dec
29

“බලපන්කො ලොක්කගේ සැර, ආයි ඉතින් අයිස් ගහලා ඉවරයි පුතේ.” – හතුරුසිංහගේ පුහුණු සැසියෙන් පසු ක්‍රීඩකයින් කිව්ව කතා බුකිය කළඹයි.

3807 Views

“බලපන්කො ලොක්කගේ සැර, ආයි ඉතින් අයිස් ගහලා ඉවරයි පුතේ.” – හතුරුසිංහගේ පුහුණු සැසියෙන් පසු ක්‍රීඩකයින් කිව්ව කතා බුකිය කළඹයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට විශේෂ පුහුණු සැසියක් පවත්වනවා. හතුරුසිංහ තමයි මේ පුහුණු සැසිය තියන්නේ. ලංකාවේ ක්‍රීඩකයින්ව හතුරුසිංහ පුහුණු කරවන ඡායාරූප අන්තර්ජාලයට නිකුත් වෙලා තිබ්බා.

අැත්තටම පුහුණු වීම් වලදි හතුරු ක්‍රීඩකයන්ට මොනවා කියන්න අැත්ද? එ් ගැන හදපු අපූරු Post ටිකක් අපිට Facebook එකෙන් හම්බුණා. මීට කලින් දැකලා නෑ තමයි පිටුවෙන්මේ Post පළකරලා තිබ්බේ. බලන්නකො අැත්තටම හතුරු මේවා කියන්න අැත්ද කියලා.

News Articles
Latest Videos
Most Popular Post