News Line| Off Air
Generic placeholder image

Dec
30

රොෂාන් ප්‍රන්නාදුගේ උපන්දිනේට, දයාන් විතාරණ පරණ Photo උඩට අදියි.

1921 Views


රොෂාන් ප්‍රන්නාදුගේ උපන්දිනේට, දයාන් විතාරණ පරණ Photo උඩට අදියි.

උපන්දිනයකදී සුභපැතුම් අපට එක එක ක්‍රමේට ලැබෙනවනේ. Call වලින්, SMS වලින්, Card වලින් වගේ ඒවාට අමතරව අළුත්ම ක්‍රමේ තමයි Facebook. හැබැයි මුලදී මුලදී අපට සම්ප්‍රධායික ක්‍රමේට සුභපතපු යාලුවෝ මේ වෙද්දී නම් යාළුවගේ උපන්දිනේට සුභපතන්න අළුත්ම ක්‍රමයක් හොයාගෙන තියෙනවා. ඒ තමයි මීට අවුරුදු ගානකට කලින් අපට අමතක වෙලා ගියපු, එහෙමත් නැත්තන් අපේ පරණම Photo එකක් උඩට අදාල ඒකෙන් සුභපතන එක. මේ ක්‍රමේට ජනප්‍රිය ගායක දයාන් විතාරණත් ඊයේ Facebook සුභපැතුමක් එක් කරලා තියෙනවා.

ජනප්‍රිය ගායකයෙක් වගේම Flash Back කණ්ඩායමේ නායකයා වුන රොෂාන් ප්‍රන්නාදුගේ උපන්දිනය ඊයේට දීල තිබුනා. ඉතින් ඔහුට Facebook හරහා සුභපැතු අය අතරින් කෙනෙක් තමයි දයාන් විතාරණ. හැබැයි දයාන්ගේ සුහපැතුමේ විශේෂ දෙයක් අපි දැක්කා. ඒ තමයි ඔබ මෙතෙක් නොදැකපු Photo කිහිපයක් සම්බන්ධ කරගෙන තමයි දයාන් ඔහුට සුභපතල තිබුනේ. මේ තියෙන්නේ දයාන්, රොෂාන්ට සුභපැතුම් එකතු කල විදිහ.


News Articles
Latest Videos
Most Popular Post