News Line| Off Air
Generic placeholder image

Jan
1

2018 නව වසර ලෝකයපුරාම රටවල් සැමරුව හැටි. – Photo

1362 Views


2018 නව වසර ලෝකයපුරාම රටවල් සැමරුව හැටි. – Photo

2018 නව වසර උදා වෙලා තාම පැය කිහිපයක් විතරයි ගෙවිලා තියෙන්නේ. තාමත් ගොඩක් අය යාලුවොන්ට, නෑදෑයොන්ට සුභ පතලා මැසේජ් යවනවා. එ් වගේම ඊයේ මධ්‍යම රාත්‍රී 12 ට නව වසරේ උදාව ලෝකය පුරාම සැමරුවා. විශේෂ මල්වෙඩි සංදර්ශන, අාලෝක රටා වලින් මුළු ලෝකයම අාලෝකමක් වුනා. මේ තියෙන්නේ 2018 නව වසර ලෝකය පුරාම රටවල් පිළිගත්ත හැටි.

London

Kenya

Paris

Lebanon

North Korea 

Greece

Scotland

Iraq

Australia

Hong Kong

Singapore 

Indonesia

China

South Korea

Dubai

Germany

Moscow

 

 

 


News Articles
Latest Videos
Most Popular Post