News Line| Off Air
Generic placeholder image

Jan
1

මේ අවුරුද්දේ ගොඩ යන්න මෙහෙම කරන්න. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. – Trending

715 Views


මේ අවුරුද්දේ ගොඩ යන්න මෙහෙම කරන්න. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. – Trending

2018 අවුරුද්ද හාහා පුරා කියලා ලබලා තියෙන්නේ. දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි 2018 කොහොමද ගත කරන්නෙ කියලා. 2017 අවුරුද්ද අනා ගත්ත අය කල්පනා කරන්නේ 2018 වත් අවුලක් නැතුව ඉන්නෙ කොහොමද කියලා.

එ්කට හොද විසදුමක් අපිට හම්බුණා. එ් අද Facebook එකේ වැඩියෙන්ම Share වෙන Video එකක්. 2017 අවුරුද්ද සාර්ථකව ගත කරන්නේ කොහොමද කියලා ඔබට මේ වීඩියෝ එක බැලුවා නම් තේරේවී.

https://www.facebook.com/ChannelDSriLanka/videos/1592565044169382/


News Articles
Latest Videos
Most Popular Post