News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
1

ලොකු ලොකු පුටු හෙල්ලෙන, අතේ සල්ලි වාෂ්ප වෙන, ආදරේ පෑල දොරින් පැන දුවන, 2018 නව වසර ඔබේ ලග්නයට කොහොමද? අංග සම්පූර්ණ විස්තරය මෙන්න.

7910 Views


ලොකු ලොකු පුටු හෙල්ලෙන, අතේ සල්ලි වාෂ්ප වෙන, ආදරේ පෑල දොරින් පැන දුවන, 2018 නව වසර ඔබේ ලග්නයට කොහොමද? අංග සම්පූර්ණ විස්තරය මෙන්න.

නව වසරේ අාරම්භයත් එක්කම හැමෝටම වගේ තියෙන ප්‍රශ්නයක් තමයි මේ අවුරුද්දේ මොනවා වෙයිද කියන එක. මේ අවුරුද්දෙවත් විවාහ වෙන්න පුළුවන් වෙයිද? සල්ලි ටිකක් ඉතිරි කර ගන්න පුළුවන් වෙයිද? විභාගෙ සමත් වෙයිද? මේ වගේ නොයෙකුත් ප්‍රශ්න ඔලුවට එනවා. එ් නිසා 2018 අවුරුද්ද ඔබට කොහොමද කියලා අපි හොයලා බැලුවා. මේ තියෙන්නේ ප්‍රවීණ ජ්‍යොතීර්වේදී, වාස්තු විද්‍යාඥ කැලුම් ගුණතිලක මහතා ගෙන එන විග්‍රහය. ඔබේ ලග්නයට අනුව 2018 ඔබට කොහොමද කියලා වගේම ඔබේ පවුලේ අයටත් කොහොමද කියලා දැන ගන්න පුළුවන්.

මේෂ ලග්නය

වෘෂභ ලග්නය

මිථුන ලග්නය

කටක ලග්න

සිංහ ලග්නය

 

කන්‍යා ලග්නය

 

තුලා ලග්නය

 

වෘශ්චික ලග්නය

 

ධනු ලග්නය

 

මකර ලග්නය

 

කුම්භ ලග්නය

 

මීන ලග්නය

ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැළුම් ගුණතිලක

දුරකථන අංකය: 0766 765 353


News Articles
Latest Videos
Most Popular Post