අද 2018 ජනවාරි මාසයේ 02 අගහරුවාදා
රාහු කාලය ප.ව. 03.10 සිට 04.37
සුභ දිශා දකුණ

පැරණි කුසලතා මතු වෙන වැඩ පෙන්නන්න පුළුවන් තමාගේ අදහස් නොපැකිලිව ප්‍රකාශ කරන්න පුළුවන් බලය ශක්තිය ලැබෙනවා. මංගල යෝග උදා වෙන දවසක්. ආර්ථික අපහසුතාවයක් ඉවත් වෙන දවසක්. දුර සිට පැමිණෙන ඥාතියෙක් ඔබට උදව් කරන දවසක්. ඔබගේ රැකියාවේ ව්‍යාපාරයේ ප්‍රශ්නයක් තිබුණානම් ඒවා නිරාකරණය වෙනවා.
ජය වර්ණය ලා රතු පැහැය ජය අංකය 03

අන් අය ඉදිරියේ කැපී පෙනෙන දවසක්. ඕනෑම අසීරු කටයුත්තක් ලේසියෙන් කර සතුරු කරදර මැඩ පවත්වා ගැනීමට හැකි දිනයක්. කටහඩ වචන භාවිතා කරන ගුරු නීති කථිකාචාර්ය වෙළදාම් කටයුතු කරන අයට අද දවසේ ආර්ථික වාසි සැලසෙනවා.
ජය වර්ණය තැඹිලි පැහැය ජය අංකය 02

සුව පහසු ස්ථාන රස මසවුළු ආහාර ප්‍රිය සම්භාෂණ වලට ඇරයුම් සහභාගී වීම් සිදු වෙනවා. කෙලින් ගතිගුණ සෘජු ගතිගුණ ලේඛන ශක්තියට නිර්මාණ කිරීමේ හැකියාව පවතිනවා. මංගල යෝග උදා වෙනවා. දුරසිට පැමිණෙන අමුත්තන් පිළිගන්න ඒ අයගෙන් තුටු පඩුරු ලබන්න හැකි දිනයක්.
ජය වර්ණය ලා කොළ පැහැය ජය අංකය 01

ද්වේශයෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් අද තීරණ ගන්න යන්න එපා. ඉවසීම ගොඩක් තියෙන්න ඕන. ඔබගේ චිත්ත පීඩා රෝග පීඩා ශාරීරික පීඩා ගැන සැලකිලිමත් විය යුතු දිනයක්. ඔබට අද සියලුම කටයුතු වලදී අනිත් අයට වඩා හරහට යන්න සිදු වේවි. කෝපයෙන් ද්වේශයෙන් ලියුම් වල අත්සන් කිරීම ණයට දීම අත්හිටුවන්න. ඉක්මන්කාරී ප්‍රචණ්ඩකාරී තත්වය අද ඔබට සුභ නොවේ. ආගමනුකුලව කටයුතු කරන්න.
ජය වර්ණය දීප්තිමත් සුදු පැහැය ජය අංකය 03

මෙතෙක් කල් ඔබට නොලැබුණු යමක් ලැබීමේ භාග්‍ය උදා වෙනවා. ගැඹුරු කල්පනාව වැඩිපුර සොයා බලා කටයුතු කිරීමේ ඥානය ඉවසීම ඉතා ඉහලයි. දැඩි අවිශ්වාසයක් නැතුව ඉදිරියට යන ශක්තිය ඔබට තියෙනවා. මනා පෞරුෂය නිර්භීතභාවය පාලන ශක්තිය සාධාරණ කල්පනාව ස්වාධීනත්වය අගය කරන අය. හදිසි ධන ලාභ ලැබීමේ භාග්‍ය හිමි වෙනවා.
ජය වර්ණය තැඹිලි පැහැය ජය අංකය 02

වානිජකරණයට දක්ෂ වීම අධික ලාභ ලබා ගැනීමේ ව්‍යාපාර වලට දක්ෂ වීම ඥාවන්තභාවය බුද්ධිමත්භාවය කඩිසරභාවය කල්පනා ශක්තිය යහපත් වීමේ අංග ලක්ෂණ හිමියි. රැකියා උසස්වීම් රැකියා වෙනස් වීම් අමුතු ස්ථාන වල ගැවසීමේ භාග්‍ය හිමි වෙනවා. කඩිසරභාවය තුලින් ඔබට අන් අය අභිබවා යන්න පුළුවන් දවසක්. ඔබට රැකියා ස්ථානයේ ආර්ථික ස්ථානයේ ස්වයං ව්‍යාපාර ස්ථානයේ වැඩ පෙන්නන්න පුළුවන් දවසක්. ආර්ථික වාසි ලැබෙන චිත්ත ප්‍රීතිය ලැබෙන දවසක්.
ජය වර්ණය ලා කොළ පැහැය ජය අංකය 01

ද්වේශයෙන් ක්‍රෝධයෙන් වෛරයෙන් අද තීරණ ගන්න යන්න එපා. සතුරන් අභිබවා යන්න පුළුවන් දවසක්. මෙතෙක් පැවති අසනීප දුක කණගාටුව වැනි තත්ව නැති කරගෙන ඉදිරියට යන්න පුළුවන් දවසක්. වෙළදාමට දක්ෂ වීම සියලු පක්ෂ වලදී සමබර ලෙස කටයුතු කිරීම යහපත් ගුණාංග සෞන්දර්ය විෂයන්ට දක්ෂකම් තියෙන අය. සමාජයේ කැපී පෙනෙන ලෙස කටයුතු කිරීමේ භාග්‍ය හිමි වෙනවා.
ජය වර්ණය දම් පැහැය ජය අංකය 09

ගංගා ඇලදොළ මුහුදේ ස්නානය නොදන්නා අය සමග විහිලු තහළු කිරීම සිව්පා වන සුරතල් සතුන් සමග විහිලු කිරීමට යන්න එපා. දුර ගමන් කෙටි ගමන් යෙදීමේදී ආරක්ෂා විය යුතුයි. රාත්‍රී ගමන් බිමන් වලින් වලකින්න. ප්‍රඥාව බුද්ධිය වඩවා කටයුතු කරන්න. තර්කයෙන් දිනීමට හැකියාව තියෙනවා.
ජය වර්ණය ලා රතු පැහැය ජය අංකය 08

අමුතු අත්දැකීම් යාලුවෝ මිතුරන් කවුද කියල අදුර ගන්න පුළුවන්. ණයට නොදෙන්න. පිනට දෙන්න. වාස්තු දෝෂ පිළිසකර කර ගැනීමේ හැකියාව තියෙනවා. මංගල යෝග උදා වෙනවා. ගැඹුරු කල්පනාව නිදහස් ස්වෛරී භාවයට ගරු කිරීම මනා පැවැත්ම ධෛර්ය වන්ත වීම ඕනෑම ගැටළුවක් විසදීමේ හැකියාව තියෙනවා. අන් අය ඉදිරියේ කැපී පෙනීමේ භාග්‍ය හිමි වෙනවා. ආගමනුකුලව කටයුතු කරන්න.
ජය වර්ණය ලා ගුරු පැහැය ජය අංකය 07

සෞඛ්‍ය ගැන ඉතා සැලකිලිමත් විය යුතුයි. තීන්දු තීරණ ගැනීමේදී කල්පනාකාරී වෙන්න. කණ්ඩායම් හැගීමෙන් කරන කටයුතු මොලයෙන් කරන කටයුතු වලදී ඒවා ඉටු කරගත හැකියි. ආගමනුකුලව කටයුතු කරන්න.
ජය වර්ණය තද නිල් පැහැය ජය අංකය 06

පැරණි ණය ලැබීම සතුරු පීඩා ඉවත් වීම් සිදු වෙනවා. ඔබට අන් අයගේ සහයෝගය ලැබෙන දවසක්. දුර ගමන් කෙටි ගමන් තුලින් මිතුරන් ඇති වෙනවා. සියලුම ආර්ථික තහංචි ඉවත් වෙන දවසක්. කෞතුක දේට ප්‍රිය කිරීම හිත එක්තැන් කර භාවනා කටයුතු යොමු වෙනවා. ශිල්ප අන් අයට උගන්වන්න දක්ෂයි.
ජය වර්ණය ලා නිල් පැහැය ජය අංකය 05

හිත හොද කම මව් සෙනෙහස පිය සෙනෙහස දරු සෙනෙහස ඉතා ඉහල මට්ටමකට පවතිනවා. දෙමාපියන්ගෙන් උරුමය ලැබීමේ භාග්‍ය හිමි වෙනවා. දුබල අයට පිහිට විය හැකියි.
ජය වර්ණය තද ගුරු පැහැය ජය අංකය 04
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : ලක්ෂ්මන් යූ ලියනගේ
දුරකථන අංකය: 011 501 0829