News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
2

2018 පටන්ගද්දීම හඳ ලොකු වෙලා.

3371 Views


2018 පටන්ගද්දීම හඳ ලොකු වෙලා.

2018 නව වසර වුදා වුනේම පෝය දවසකින්. එ් දුරුතු පෝය. එ් වගේම එදා තව විශේෂයක් තිබ්බා. එ් තමයි මේ අවුරුද්දේ පළවෙනි සුපිරි හඳ. වෙනදට වඩා 10% ක් විශාලව සහ 30% ක් දීප්තිය වැඩියෙන් තමයි ඊයේ හඳ පැයුවේ. ලෝකය වටේම ඡායාරූප ශිල්පීන් අපූරු ඡායාරූප අරන් තිබ්බා. බලන්නකො නව වසරේ පායපු සුපිරි සඳ කොච්චර ලස්සනද කියලා.

මේ තියෙන්නේ සාමාන්‍ය හඳේ ප්‍රමාණය සහ සුපිරි හඳේ ප්‍රමාණය දැක්වෙන සටහනක්.


News Articles
Latest Videos
Most Popular Post