News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
2

නාමල්ට සහ යෝශිතට රග්බි පිටිය මැද ප්‍රහාරයක්. (VIDEO)

1080 Views


නාමල්ට සහ යෝශිතට රග්බි පිටිය මැද ප්‍රහාරයක්. (VIDEO)

පහුගිය දවසක ලංකාව ප්‍රධාන පෙලේ රග්බි කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් අැතිවුණා. එ් තරඟයෙන් පස්සේ. මේ ගැටුමට නාමල් රාජපක්ෂ සහ යෝෂිත රාජපක්ෂත් සම්බන්ධ වෙලා තිබ්බා.

ධනුෂ්ක පෙරේරා හෙවත් “ගතා” කියන ක්‍රීඩකයා නාමල්ට සහ යෝෂිතට පහර දීලා තියෙනවා. ගතා කාලයක් යෝෂිතගේ හොදම යාලුවෙක් වෙලාත් ඉඳලා තියෙනවා. හැබැයි පෞද්ගලික හේතුවක් නිසා ඔවුන් තරහා වෙලා.

පසුව රාජපක්ෂ සොයුරන්ට හිතවත් පිරිසක් ගතාට පහර දෙන්න ඔහුගේ නිවස අසලටත් ගිහින් තියෙනවා. අපිට අාරංචි වුන විදියට එ් ක්‍රීඩකයාට මරණ තර්ජන පවා එල්ල වෙලා.

https://www.facebook.com/infosrilankanews/videos/875997805858496/


News Articles
Latest Videos
Most Popular Post