News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
8

මේ දවස්වල තියෙන, වෙනදට නැති හීතලට හේතුව මෙන්න.

723 Views


මේ දවස්වල තියෙන, වෙනදට නැති හීතලට හේතුව මෙන්න.

වෙනදට නැති හීතලක් මේ දවස්වල ඔබට දැනෙනවා නේද? විශේෂයෙන්ම උදේට සහ රෑට තමයි මේ හීතල අපට දැනෙන්නේ.

මේ හීතලට හේතුව දිවයිනට බලපාලා තියෙන වියළි කාලගුණික තත්වය කියල තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ. ඒ වගේම ලබන 10 වැනි දායින් පස්සේ ලංකාවට බලපාන දවස් කිහිපයක වැස්සත් එක්ක මේ කාලගුණ තත්ත්වය පහව යනවා කියලයි ඔවුන් වැඩිදුරටත් කියන්නේ.

කොහොම වුනත්, ආපහු පෙබරවාරි මාසේ ඉවරවෙනකන් හීතල කාලගුණයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ.


News Articles
Latest Videos
Most Popular Post