News Line| Off Air
Generic placeholder image

Jan
9

“නැටුවේ අපේ පදයකට, ඔබතුමාව දෙවෙනි වටයට යවන්න පුළුවන්. දිගටම නටන්න” – සියතේ අරවින්ද කියයි.

2949 Views


“නැටුවේ අපේ පදයකට, ඔබතුමාව දෙවෙනි වටයට යවන්න පුළුවන්. දිගටම නටන්න” – සියතේ අරවින්ද කියයි.

සමහරු කාලා බීලා ජොලියෙන් ඉන්නවා. සමහරු තමන්ගෙ පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා. ඔය අතරේ පහුගිය දවසක රටම කතා කරපු නැටුමක් තිබ්බා. එ් තමයි අපේ අගමැතිතුමා, එතුමගේ නැන්දා වුන ප්‍රවීණ රංගන ශිල්පීණී අයිරාංගනී සේරසිංහ එක්ක නටපු හැටි.

අගමැතිතුමාගේ මේ නැටුමට එක එක අය එක එක කතා කිව්වා. සමහරු කිව්වේ රටේ මෙච්චර ප්‍රශ්න තියෙන වෙලාවේ අගමැතිතුමා එහෙම නටන එක වැරදී කියලා. තවත් සමහරු එ්ක වැරදි නෑ කියලා කිව්වා. මොනවා වුනත් අගමැතිතුමත් මනුෂ්‍යයයෙක්. එතුමටත් කාලා බීලා විනෝද වෙන්න අයිතියක් තියෙනවා.

ලංකාවේ හැමෝම අාදරය කරන සියතේ අරවින්දත් අගමැතිතුමාගේ නැටුම ගැන විශේෂ ප්‍රකාශයක් කරා. මේ තියෙන්නේ එ් ප්‍රකාශය.

 

 


News Articles
Latest Videos
Most Popular Post