News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
9

බැංකු සොරකමක් නිසා වික්ටර් රත්නායකගේ අලුත් බිරිඳ පොලිස් අත්අඩංගුවට.

970 Views


බැංකු සොරකමක් නිසා වික්ටර් රත්නායකගේ අලුත් බිරිඳ පොලිස් අත්අඩංගුවට.

ගිය අවුරුද්දේ වැඩියෙන්ම කතා බහ වුන විවාහයක් තමයි වික්ටර් රත්නායක මහතාගේ සහ හෂිනිගේ විවාහය. ලංකාවේ ලොකු අාන්දෝලනයක් අැති කරන්න ඔවුන්ගේ විවාහය හේතු වුණා.

මියුසික් වීඩියෝ පවා ඔවුන්ගේ විවාහය අැසුරින් නිර්මාණය වුණා. කොහොම වුනත් වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ අත්අඩංගුවට අරන් තියෙනවා. එ් අැය වැඩ කරපු බැංකුවේ වුන හොරකමක් නිසා.

කොහොම වුනත් තාමත් අැයට එරෙහිව චෝදනා ඔප්පු වෙලා නෑ.

 


News Articles
Latest Videos
Most Popular Post