News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
10

මවක් තමන්ගේම දුවව පැහැරගන්නේ ඇයි? උත්සාහය වරදියි. VIDEO මෙන්න.

1742 Views


මවක් තමන්ගේම දුවව පැහැරගන්නේ ඇයි? උත්සාහය වරදියි. VIDEO මෙන්න.

අාච්චිත් එක්ක පෙර පාසල් ගිහින් එන පුංචි දැරියක් පැහැර ගන්න හදපු අවස්ථාවක් පහුගිය දවසක වාර්තා වුණා. අාච්චිත් එක්ක කඩේකට ගිය වෙලාවෙ නාඳුනන පුද්ගලයෙක් මේ දැරිය පැහැරගෙන යන්න හදලා තියෙනව.

දැරියව පැහැරගෙන යන්න හදද්දී එ් පුද්ගලයා බිම අැද වැටිලා. ඒ වෙලාවේ ප්‍රදේශවාසීන් ඔහුව අල්ලා ගත්තා. බිම අැද වැටුන නිසා දැරියගේ අතේ අස්ථියකිත් බඳිලා.

මේ පැහැර ගැනීම කරන්න හදලා තියෙන්නේ දැරියගේම මව. දැරියගේ මව සහ පියා වෙන්වෙලා ඉන්නේ. එ් නිසා දැරියගේ අයිතිය දීලා තියෙන්නේ පියාට. කොහොම හරි දියණියව තමන්ගේ ළඟට ගන්න ඕන නිසයි මේ විදියට දැරියව පැහැර ගන්න හදලා තියෙන්නේ.

අම්මා තමන්ගේම දුවව පැහැර ගන්න හදපු එක කොච්චර සාධාරණද, අසාධාරණද කියන්න අපි දන්නේ නෑ. එත් එ් වැඩෙන් දැරියට වුන හානියට නම් අම්මා අනිවාර්යෙන් වගකියන්න ඕන.

මේ තියෙන්නෙ දැරිය පැහැර ගන්න හදපු අවස්ථාවේ CCTV දර්ශන.

https://www.facebook.com/ChannelDSriLanka/videos/1601531909939362/

Video අනුග්‍රහය: Channel D Facebook පිටුව.


News Articles
Latest Videos
Most Popular Post