සමිතා මුදුන්කොටුව කියන්නේ ලංකාවේ ප්‍රවිණ ගායිකාවක්. පරම්පරා කිහිපයකම අාදරය දිනා ගන්න අැය සමත්වුණා.
ඊයේ සමිතා 45 වෙනි උපන්දිනය සැමරුවා. සමිතාගේ උපන්දිනයට අැගේ දුව කාවින්ද්‍යා Surprise Video එකක් කරලා තිබ්බා. එ්ක දැක්ක සමිතාගේ අැහැට නොදැනීම කඳුලකුත් අාවා.
මේ තියෙන්නේ එ් වීඩියෝ එක.
https://youtu.be/qhzllssdch4