News Line| Off Air
Generic placeholder image

Jan
10

අගමැති කතාව අතරේ මැතිසබය ගිණියම් වෙයි – VIDEO මෙන්න.

817 Views


අගමැති කතාව අතරේ මැතිසබය ගිණියම් වෙයි – VIDEO මෙන්න.

දිග නිවාඩුවක් දීලා තිබ්බ පාර්ලිමේන්තුව අද හදිසියේම කැදෙව්වා. එ් බැඳුම්කර වංචාව ගැන කතා කරන්න. බැඳුම්කර කොමිසමේ වාර්තාව තාම ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඉදිපත් කරලා නෑ.

එ් නිසා අගමැතිතුමා එතුමාගේ අදහස විශේෂ ප්‍රකාශයක් ව්දියට ඉදිරිපත් කරා. ඔය අතරේ විෂක්ෂයේ මන්ත්‍රීවරු සභාව මැදට අැවිත් කෑ ගහන්න ගත්තා.

අගමැතිගේ කතාව ඉවර වුනා විතරයි අාණ්ඩු පක්ෂයේ මැති අැමතිලත් කෑ ගහන්න පටන් ගත්තා. පාර්ලිමේන්තුවම එකම ගාලගොට්ටියක් වුනා.

ඔය අතරේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් අතරේ ගැටුමකුත් අැතිවුණා. එ් නිසා කතා නායකතුමාට පාර්ලිමේන්තුව තාවකාලිකව කල් තබන්නත් සිද්ධ වුණා.

මේ තියෙන්නේ ඒ අවස්ථාවේ සංස්කරණය නොකළ දර්ශන.

https://youtu.be/THXiF7aB6NQ


News Articles
Latest Videos
Most Popular Post