News Line| Off Air
Generic placeholder image

Jan
11

සහරා කාන්තාරයට හිම වැටෙයි. (VIDEO/PHOTOS)

904 Views


සහරා කාන්තාරයට හිම වැටෙයි. (VIDEO/PHOTOS)

සහරාව කිව්ව ගමන් ඔබට මතකයට එන්නේ තණකොළ ගහක් නැති බලන හැම පැත්තෙම වැලි කඳු තියෙන කාන්තාරයක් නේ. ලෝකයේ තුන්වෙනි විශාලම කාන්තාරයත් එ්ක.

සහරා කාන්තාරයට හිම වැටුණා කිව්වම ඔබ පිළිගන්නවද? පුදුමයි නේද. හැබැයි පහුගිය දවසක සහරා කාන්තාරයට හිම වැටුනා. එ් කාන්තාරයේ අැල්පීරියා නගරයට උතුරින්.

විදෙස් මාධ්‍ය සදහන් කරේ අඟල් 15 ක් තරම් උසකට හිම වැටුණා කියලා. ගතවුන වසර 40 දී සහරාවට හිම වැටුන තුන්වෙනි වතාව මේක.

https://youtu.be/GkZKUEvZ8zM


News Articles
Latest Videos
Most Popular Post