News Line| Off Air
Generic placeholder image

Jan
11

අසේල ගුණරත්නගේ අලුත්ම ඉරියව්ව මෙන්න. (VIDEO)

1433 Views


අසේල ගුණරත්නගේ අලුත්ම ඉරියව්ව මෙන්න. (VIDEO)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයෙක් තමයි අසේල ගුණරත්න කියන්නේ. හැම අසීරු තරඟ අවස්ථාවකදීම වගේ තමන්ගේ දක්ෂතා වලින් කණ්ඩායම දිනවන්න අසේල උත්සහ කරපු වගේම එහෙම දිනවපු තරඟත් ඔබ බලල ඇති.

එත් මේ පෙන්නන්න යන්නේ අසේල ගුණරත්න ළඟ තියෙන ක්‍රිකට් දක්ෂතා වලට අමතරව ඔබ මෙතෙක් නොදැන හිටපු කතාවක්. ඒ තමයි අසේල සතු සංගීත හැකියාව. මේ තියෙන්නේ අසේල අපූරු ඔක්ටපෑඩ් වාදනයක් කරන හැටි.

https://www.facebook.com/srilankanlivemusic/videos/1990853587861344/


News Articles
Latest Videos
Most Popular Post