2017 වසරේදී කලා ලෝකයෙන් එක එක කතා ගොඩක් අැහුණා. ඔන්න 2018 දී ත් කලා ලෝකයේ කට්ටියම වැඩ පටන් අරන්.
ශලනි තාරුකා 2018 දී දිය කිඳුරියක් වෙලා. එ් අතරේ ධනංජය සිරිවර්ධනගේ බිරිඳ නම් තුවක්කුව අතට අරන්. හැබැයි සාරාංග නම් එ් සේරම බලාගෙන කෝපි කෝප්පයක රස බලනවා. දැන් ඔබ බලනව අැති මොකක්ද මේ හරුපය කියලා.
ප්‍රවීණ ඡායාරූප ශිල්පිණී රැෆෙල්ලා ප්‍රනාන්දු මහත්මියගේ කැලැන්ඩරයකට තමයි කට්ටියම මේ විදියට පෙනී හිටියේ. එ් වගේම තවත් ජනප්‍රිය නළු නිළියන් රැසකගේ ඡායාරූප මේ කැලැන්ඩරයට අැතුල් කරලා තිබ්බා.
රවීන්ද්‍ර රන්දෙනිය, සබීතා පෙරේරා, දමිතා අබේරත්න, නාතාෂා පෙරේරා, තිසුරි යුවනිකා, අංජුලා සත්සරණි, සමනලී ෆොන්සේකා, සුලේඛා ජයවර්ධන සහ දිනෙත් ද සිල්වාත් මේ ඡායාරූප අතර ඉන්නවා.