News Line| Off Air
Generic placeholder image

Jan
12

ඇමරිකාවේ කිඹුල්ලු සීතලෙන් බේරෙන්න හොයාගත්ත අපූරු උපක්‍රමය. (VIDEO / PHOTOS)

1460 Views


ඇමරිකාවේ කිඹුල්ලු සීතලෙන් බේරෙන්න හොයාගත්ත අපූරු උපක්‍රමය. (VIDEO / PHOTOS)

මේ දවස්වල උදේට තියෙන සීතලත් එක්ක වැඩට නොගිහින් හොඳට පෙරවගෙන නිදා ගන්න තියේ නම් ඊට වඩා දායක් නෑ. සමකයට ඔන්න මෙන්න තියෙන අපේ රටේ මේ විදියට හීතලයි නම්, හිතන්නකො හිම වැටෙන රටවල් ගැන.

මතක් වෙද්දිත් අැඟේ හිරිගඩු පිපෙනවා නේද. අැමරිකාව පුරා දැඩි සීතලක් පැතිරෙද්දී ජලාශවල ඉන්න කිඹුල්ලු සීතලෙන් අාරක්ෂා වෙන්න අපූරු උපක්‍රමයක් යොදනවා.

ජලාශවල මිදුනු මතුපිටට ඉහළින් කිඹුලන් නහය එළියට දාගෙන ඉන්නවා. එ් නිසා ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය පහළ යනවා. ඊට පස්සේ කිඹුලන් තාවකාලික නිද්‍රාවකට පත් වෙනවා.

දැන් ඉතිං හීතලෙන් බේරෙන්න කියලා වතරට බැහැලා නහය එළියට දාගෙන ඉන්න එපා. නින්ද ගියාට පස්සේ වතුර යටටම වෙලා තමයි හැමදාම ඉන්න වෙන්නේ.

 

https://www.facebook.com/shallotteriverswamppark/videos/768604326672879/


News Articles
Latest Videos
Most Popular Post