News Line| Off Air| Games
Generic placeholder image

Jan
12

ව්‍යාග්‍රයන් සහ උකුස්සන් සමඟින්, සිංහයන් ගැටෙන කාලසටහන මෙන්න.

2640 Views


ව්‍යාග්‍රයන් සහ උකුස්සන් සමඟින්, සිංහයන් ගැටෙන කාලසටහන මෙන්න.

බංගලාදේශය සහ සිම්බාබ්වේ එක්ක තියෙන තුන්කොන් සටන සිංහ රැළ අද පිටත්වෙලා යනවා. තරඟාවලිය පටන් ගන්නේ මේ මාසේ 15 වෙනිදා.

ශ්‍රී ලංකාව තරඟ වදින මුල්ම තරඟය තියෙන්නේ 17 වෙනිදා. එක කණ්ඩායමකට අනිත් කණ්ඩායම් දෙක එක්ක තරඟ දෙක බැගින් ක්‍රීඩා කරන්න ඕන. තරඟාවලියේ වැඩියෙන්ම දක්ෂතා දක්වන කණ්ඩායම් දෙක තමයි අවසාන මහා තරඟයට ක්‍රීඩා කරන්නෙ.

සියලුම තරඟ දිවා රාත්‍රී තරඟ විදියටයි පැවැත්වෙන්නේ. ලංකාවේ වෙලාවෙන් හවස 2.30 ට තරඟ පටන් ගන්නවා.

මේ තියෙන්නේ තුන්කොන් සටනේ කාල සටහන.


News Articles
Latest Videos
Most Popular Post