News Line| Off Air
Generic placeholder image

Jan
13

තුන්කොන් සටනට සිංහයන් බංලාදේශයට පිටව යයි. – Photo

643 Views


තුන්කොන් සටනට සිංහයන් බංලාදේශයට පිටව යයි. – Photo

මේ අවුරුද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුලින්ම වැඩ අල්ලන්නේ බංගලාදේශයට සහ සිම්බාබ්වේ කණ්ඩායම් වලට එරෙහි. අලුත් අවුරුද්දේ, අලුත් නායකයෙක්, අලුත් පුහුණුකරුවෙක් එක්ක ඊයේ සිංහයන් බංගලාදේශයට ගියා.

යන්න කලින් කණ්ඩායම ක්‍රිකට් අායතනයේදී අාගමික වතාවත්වල නිරත වුණා. ලංකාවේ පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර කිව්වේ ඔහුගේ සහ හතුරුසිංහගේ බංගලාදේශයේ අත්දැකීම් මේ තරඟාවලියේදී යොදා ගන්නවා කියලා.

“අපි මීට කලින් ශාරීරික පුහුණුවීම් විතරනෙ කරේ. එ්ත් අපි අවසාන සති දෙකේ වැඩිපුර මානසික පුහුණුවීම් කරා.” කියලයි තිලාන් වැඩි දුරටත් කිව්වේ.

නව වසරේ සිංහයන්ට ජයග්‍රාහී වසරක් වෙන්න කියලා සියත 24 අපි ප්‍රාර්ථනා කරනවා.


News Articles
Latest Videos
Most Popular Post